ඉතිං ඕක උන්ට ගිහින් පෙන්නපන්කෝ.වැරදීම් වෙනවනේ කාටත්..මම නම් යන්නෙම කීල්ස් .කවදාවත් ඔහොම වෙලා නැහැ.ඵලවලු ඵහෙම හොඳ fresh කීල්ස් ඵකේ...
50% discounts
ඒක වෙන්න අැති.අඩුවට දෙන්‍න අැත්තේ..මූ මෙතන දාල තියෙන්නේ හරියට අවුරුද්දක් පරණ ඵකක් උන් දුන්නා වගේනේ..මේක දවස් ගාණයි පරණ.UK,USA වල සුපර්මාකට් වලත් මාස දෙක පරණ බඩු විකුණන්න තියෙනවා අඩු කරලා දාලා...ඉතිං ඕක උන්ට ගිහින් පෙන්නපන්කෝ.වැරදීම් වෙනවනේ කාටත්..මම නම් යන්නෙම කීල්ස් .කවදාවත් ඔහොම වෙලා නැහැ.ඵලවලු ඵහෙම හොඳ fresh කීල්ස් ඵකේ...
ow ban keels eka patta thama anith ewata wada
vegetables nam mara fresh
for me better than other supermarkets
අනිවා..ඒක වෙන්න අැති.අඩුවට දෙන්‍න අැත්තේ..මූ මෙතන දාල තියෙන්නේ හරියට අවුරුද්දක් පරණ ඵකක් උන් දුන්නා වගේනේ..මේක දවස් ගාණයි පරණ.UK,USA වල සුපර්මාකට් වලත් මාස දෙක පරණ බඩු විකුණන්න තියෙනවා අඩු කරලා දාලා...
nodakin tho wage ekek. salli deela expired badu ganna onada? 50% discounts

man dawasak yogurt ekak expire wela unta gihin kiuwa meka eliyata danawa salli oni kiyala. un ewelama dunna![]()

pennuwa. sorry kiwwa echcharai. ethakota harida? oka une negambo wala.
Tawa Ja-ela K-zone eke expired wechcha Yought tibba.![]()
