ශිරන්ති_2020

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටා සර්ට එන්න බැරි උනොත් දාන්න කෙනෙක් වෙන නැති හින්දා ශිරන්ති මැඩම් තමයි මහින්ද සර්ට දාන්න වෙන්නේ,:P එක එක හාල් කෑලි කැගැහුවට ගෝටා සර් තමයි ඉල්ලන්නේ කියල මහින්ද සර් තාම කිව්වේ නැහැනේ.:no: ඒ හින්දා ශිරන්ති මැඩම් තමයි ගෝටා සර්ට බැරි උනොත් ඉල්ලන්න වෙන්නේ.:rolleyes: උඹල ලෑස්ති වෙලා ඉඳපල්ලා උදෙන්ම ගිහින් කතිරේ ගහන්න ශිරන්ති මැඩම් ට :P

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    56917859_2314829872106548_3171447539773734912_n.png
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එඩිටින් ජොබ් එක ඔයිට වඩා හොඳට කරපන්. ඔකේ කිසි ගතියක් නෑ. ටිකක් මහන්සිවෙලා හදල දාපන් බලන්න එකක්.:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මචං අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹලගෙ JVP ඵකෙන් දාන්න ඵකෙක් හොයාගනින් හැම ජනපතිවරණයකම අනිත් පක්ෂ වලට කුලියට කැහැ කැහැ ඉන්නේ නැතුව..:P
     
    • Like
    Reactions: EUMA175

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචං අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹලගෙ JVP ඵකෙන් දාන්න ඵකෙක් හොයාගනින් හැම ජනපතිවරණයකම අනිත් පක්ෂ වලට කුලියට කැහැ කැහැ ඉන්නේ නැතුව..:P
    අපි හොයාගෙන ඉන්නේ. ඔයා කලබල වෙන්න එපා. :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ උඹ ගාව තියන ඔක්කොම ටික දාල ඉවර කරපංකෝ, ඊගාවට උඹ මොනවද දාන්නේ බලන්න :P

    ඉතින් කොල්ලෝ...මේ පාර ජනදිපතිවරෙනෙට ලපය තරඟ වදිනවද ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් කොල්ලෝ...මේ පාර ජනදිපතිවරෙනෙට ලපය තරඟ වදිනවද ?
    කෝ උඹගේ බඩු ඉවරද? තරග වදින එක බලාගන්න 20 සම්මත වෙනවද නැද්ද කියල බලාගන්නකන් හිටිපන් ගොනා, සම්මත උනොත් ජනාධිපතිවරණ නැහැනේ. :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    අපි හොයාගෙන ඉන්නේ. ඔයා කලබල වෙන්න එපා. :rofl:

    හොයා ගත්ත කෙනා ඉද්දි ගෑණු ගැන හොයන්නෙ ඒක නිසාද?අහ් අමතක උනා උඹ ජෙප්පෙක්නේ...:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොයා ගත්ත කෙනා ඉද්දි ගෑණු ගැන හොයන්නෙ ඒක නිසාද?අහ් අමතක උනා උඹ ජෙප්පෙක්නේ...:lol:
    දැන් මතක් උනාද. එහෙනම් දිගටම මතක තියාගනින්, අයෙත් අමතක කරගන්න එපා හොඳේ .:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෝ උඹගේ බඩු ඉවරද? තරග වදින එක බලාගන්න 20 සම්මත වෙනවද නැද්ද කියල බලාගන්නකන් හිටිපන් ගොනා, සම්මත උනොත් ජනාධිපතිවරණ නැහැනේ. :P

    ඉතින් කියපන්කො ලජ්ජා වෙන්නේ නැතුව....අකුදී තරග වදිනවද ?ලංවෙද්දි වැසිකිලි අස්සේ රින්ගයිද දන්නේ නැහැනේ ..ඒකයි ඇහුවේ...අහිතක් හිතන්න එපා ඉතින්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් කියපන්කො ලජ්ජා වෙන්නේ නැතුව....අකුදී තරග වදිනවද ?ලංවෙද්දි වැසිකිලි අස්සේ රින්ගයිද දන්නේ නැහැනේ ..ඒකයි ඇහුවේ...අහිතක් හිතන්න එපා ඉතින්

    කව්රු තරංග වැදුනත් උඹ දෙන්නේ නැනේ, නිකන් පුකේ පාට් නැතුව ඉඳපන් ගොන්කම පෙන්නන්නේ නැතුව :lol: (රිදෙයි):P

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113

    කව්රු තරංග වැදුනත් උඹ දෙන්නේ නැනේ, නිකන් පුකේ පාට් නැතුව ඉඳපන් ගොන්කම පෙන්නන්නේ නැතුව :lol: (රිදෙයි):P

    :lol:සිංහලත් ටැපලිලා ජෙප්පට ඒකටනම්.තරංග....:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    කව්රු තරංග වැදුනත් උඹ දෙන්නේ නැනේ, නිකන් පුකේ පාට් නැතුව ඉඳපන් ගොන්කම පෙන්නන්නේ නැතුව :lol: (රිදෙයි):P

    මම එනවා බන්.... එකක් අකුදිට අනික scott morrison ට දාල එන්නේ ....ඉතින් ඇයි මේ තරහ ගිහින්...අකුදී ජනදිපතිවරණේ ගැන ඔයාව දැනුවත් කලේ නැද්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol:සිංහලත් ටැපලිලා ජෙප්පට ඒකටනම්.තරංග....:lol:

    දැන් ඔය මල පැනල කොටන්නේ .ඔහොම ඇදන් යන් තව ටිකකින් කුණුහර්ප පනිනවා සට සට ගාල