ශිරන්ති_2020

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගෝටා සර්ට එන්න බැරි උනොත් දාන්න කෙනෙක් වෙන නැති හින්දා ශිරන්ති මැඩම් තමයි මහින්ද සර්ට දාන්න වෙන්නේ,:P එක එක හාල් කෑලි කැගැහුවට ගෝටා සර් තමයි ඉල්ලන්නේ කියල මහින්ද සර් තාම කිව්වේ නැහැනේ.:no: ඒ හින්දා ශිරන්ති මැඩම් තමයි ගෝටා සර්ට බැරි උනොත් ඉල්ලන්න වෙන්නේ.:rolleyes: උඹල ලෑස්ති වෙලා ඉඳපල්ලා උදෙන්ම ගිහින් කතිරේ ගහන්න ශිරන්ති මැඩම් ට :P


    She's a Catholic....I don't think She's even eligible...Isn't there a law in place where it states the president should be a buddhist??
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    56345905_2312289492360586_9179748363266949120_n.jpg

    :lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයේ බෑ ඵයා දිනයි නේද..:lol:
    බලාගෙන ඉන්දපන්කෝ, දේශපාලනේ කියන්නේ පිමි වලින් වෙනස් වෙන දෙයක්. සිරා දිනයි කියල හිතුවෙත් නැනේ උඹල :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බලාගෙන ඉන්දපන්කෝ, දේශපාලනේ කියන්නේ පිමි වලින් වෙනස් වෙන දෙයක්. සිරා දිනයි කියල හිතුවෙත් නැනේ උඹල :P

    ලපය වැසිකිලි අස්සේ රිංගයි කියල හිතුවෙත් නෑ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මචං අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹලගෙ JVP ඵකෙන් දාන්න ඵකෙක් හොයාගනින් හැම ජනපතිවරණයකම අනිත් පක්ෂ වලට කුලියට කැහැ කැහැ ඉන්නේ නැතුව..:P


    ජේවීපී එකෙන් දාන්නෙත් රනිල් ලු බන්....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Bayyo tika engata pathata nodani gihin redda ussala kathire gahai :lol:

    ඕව මොනවද ජෙප්පෝ...ලපයගේ set එක යහපාලනයට පස්ස උස්සල ....හාමු මහත්තයාගේ එක ක@@ ගත්තේ ?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    JVP පොරක්නේ කියන්නේ අනිවා අැත්ත වෙන්න අැති..:P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Sampur nawathuwe jvp ekenda

    අපෝ‍ නෑ..ඒ කාලේ උද්ඝෝෂණ කරේ නැහැ JVP ඵකෙන්..දැන් වගේම තමා.හරිම හුරතල්..:D

    Uje5DR5.jpg
     
    Last edited: