Honda City 1998.
Brothers, මේ මොඩල් එක ගැන විස්තර ටිකක් කියන්නකො. පාට්ස් තියනවද? මාකට් එකේ ගනං කොහොමද?
Brothers, මේ මොඩල් එක ගැන විස්තර ටිකක් කියන්නකො. පාට්ස් තියනවද? මාකට් එකේ ගනං කොහොමද?
oka thailand assemble awe. market eka tikak adui honda civic ekath ekka compare kaloth.
සුපිරි වන්ඩියක් හොඳට තෙල් කරනවා...බය නැතුව ගනින්.