Unit Trust ගැන

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Unit Trust එකේ ඉන්වෙස්ට් කරන එක ගැන දන්න අපේ උන් විස්තර ටිකක් කියන්නකො..සයිට් එක බැලුවම පොඩිඅයිඩියා එකක් ගන්න පුලුවන්..හරියටම මේක කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකො.. :yes:
     
    • Like
    Reactions: Yin And Yang

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ndbwealth වගේ එකකට කතා කරලා ඔන්ලයින් එකවුන්ට් එකක් හදාගෙන සල්ලි දාන්න තියෙන්නෙ. ලොකු දෙයක් නෑ
    අපිට මොන වගේ රිටර්න් එකක්ද බන් හම්බවෙන්නෙ...