Labrador පැටියෙක්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මට labrador පැටියෙක් ගන්න ඕනේ.. හෙව්වා හෙව්වා තාම හොද කෙනෙක් හම්බුනේ නෑ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. අද හෙටම ගන්නවා.. නැත්නම් දන්න තැනක් හරි කියන්න..
     
    • Like
    Reactions: sinibatta

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මට labrador පැටියෙක් ගන්න ඕනේ.. හෙව්වා හෙව්වා තාම හොද කෙනෙක් හම්බුනේ නෑ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. අද හෙටම ගන්නවා.. නැත්නම් දන්න තැනක් හරි කියන්න..

    හරියටම කියපන් බල්ලෙක්ද ඕනෙ හරකෙක්ද?
    :lol::lol::lol:

    ජෝක් ජෝක්
    උබ කොහෙද ඉන්නෙ කියල දාපන්.
    ‍යාපනෙත් labradorල ඉන්නවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Petshop.lk <මේකේ තමා බල්ලො ගන්නවනම් ලංකාවෙ තියෙන හොර බොරු නැති ඵකම තැන..අනිත් තැන්වල හොර ලැබඩෝර්ලා ඉන්නෙ.පොඩි කාලෙ ලැබඩො වගේ හිටියට ලොකු වෙනකොට උෟ වෙනම වර්ගයක් වෙනවා..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    නෝටි බබා;24367791 said:
    හරියටම කියපන් බල්ලෙක්ද ඕනෙ හරකෙක්ද?
    :lol::lol::lol:

    ජෝක් ජෝක්
    උබ කොහෙද ඉන්නෙ කියල දාපන්.
    ‍යාපනෙත් labradorල ඉන්නවා.

    ela elah bn aulk nahh 😂😂
    Mama colombo machan colombo awatin baluwe
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Petshop.lk <මේකේ තමා බල්ලො ගන්නවනම් ලංකාවෙ තියෙන හොර බොරු නැති ඵකම තැන..අනිත් තැන්වල හොර ලැබඩෝර්ලා ඉන්නෙ.පොඩි කාලෙ ලැබඩො වගේ හිටියට ලොකු වෙනකොට උෟ වෙනම වර්ගයක් වෙනවා..

    Thanks machan mama dan call ekak dunna uba kiyapu hinda. Hitapu aya iwarailu balala kiyannam kowwa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    මට labrador පැටියෙක් ගන්න ඕනේ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. .

    උබට ඕන බල්ලෙක්ද හරකෙක්ද බන් ? :oo:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට labrador පැටියෙක් ගන්න ඕනේ.. හෙව්වා හෙව්වා තාම හොද කෙනෙක් හම්බුනේ නෑ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. අද හෙටම ගන්නවා.. නැත්නම් දන්න තැනක් හරි කියන්න..
    Mount Lavinia pet shop eke mam dekka- 35000/-
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,907
    3,269
    113
    Malabe
    නෝටි බබා;24376717 said:
    Fb group ekak thibba bn.
    Poddak eke balapan.

    Kohen gaththath ammage thaththage ehema poth balala awlak nathi ekek ganin.
    Hadisi wenna epa

    Poth balala ganna hethuva mokakda. Unta kula bheda thiyanavada?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    Poth balala ganna hethuva mokakda. Unta kula bheda thiyanavada?

    Duplicate පොත් thiyei. Balala ගනින්
    නැත්නම් ආයේ විකුනන්න අමාරුයි 😋

    Oya yana ena gaman එළකිරි කඹේ EK BROTHERHOOD ට vote එකක් දාගෙන yamalla කොල්ලො... Rep denawa atti halenna
     
    Last edited: