මට labrador පැටියෙක් ගන්න ඕනේ.. හෙව්වා හෙව්වා තාම හොද කෙනෙක් හම්බුනේ නෑ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. අද හෙටම ගන්නවා.. නැත්නම් දන්න තැනක් හරි කියන්න..



ikman ekey baluwada? FB groups walath balanna machan
නෝටි බබා;24367791 said:හරියටම කියපන් බල්ලෙක්ද ඕනෙ හරකෙක්ද?
ජෝක් ජෝක්
උබ කොහෙද ඉන්නෙ කියල දාපන්.
යාපනෙත් labradorල ඉන්නවා.
Petshop.lk <මේකේ තමා බල්ලො ගන්නවනම් ලංකාවෙ තියෙන හොර බොරු නැති ඵකම තැන..අනිත් තැන්වල හොර ලැබඩෝර්ලා ඉන්නෙ.පොඩි කාලෙ ලැබඩො වගේ හිටියට ලොකු වෙනකොට උෟ වෙනම වර්ගයක් වෙනවා..
මට labrador පැටියෙක් ගන්න ඕනේ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. .

Mount Lavinia pet shop eke mam dekka- 35000/-මට labrador පැටියෙක් ගන්න ඕනේ.. හෙව්වා හෙව්වා තාම හොද කෙනෙක් හම්බුනේ නෑ.. කා ගාව හර්ක් ඉන්නවනම් මට කියන්න.. අද හෙටම ගන්නවා.. නැත්නම් දන්න තැනක් හරි කියන්න..
ela elah bn aulk nahh
Mama colombo machan colombo awatin baluwe
නෝටි බබා;24376717 said:Fb group ekak thibba bn.
Poddak eke balapan.
Kohen gaththath ammage thaththage ehema poth balala awlak nathi ekek ganin.
Hadisi wenna epa
Poth balala ganna hethuva mokakda. Unta kula bheda thiyanavada?
Mount Lavinia pet shop eke mam dekka- 35000/-