මේකද යකෝ උඹලගෙ රෙද්ද සංවර්ධනය බැරිනම් වෙන එකෙකුට දීලා හැඳිගෑවිලා පල




රෙප් කැපෙන කැපිල්ල නිසා ඔන්න දැන් එක එක මොඩල්ස් ලාගෙ පිස්ක් දාලා රෙප් ටිකක් එක්කහු කරගන්න උත්සහයක නිරතවෙනවා

ඒත් කපනවනේ.මෙහෙම ගියොත් රතු කොටුවක් තමා ඉතුරු වෙන්නෙත්.GTRZ ට කියල බැරිවෙයිද මුකුත් කරන්න.මේ මරාගේ වේසිගෙ බයියො මම දාපු වැදගත් දෙයක් තියෙන thread වලටත් -rep දීලා.මේක හරි අසාධාරණයක් නේ .
View attachment 75461
අළුත් එකවුන්ට් එකක් හදපන්
පොලිටික් ගැන කතාකරන්න එපා.
ඔයවගෙ දෙවල් හරි වෙනත් වැදගත් කමක් ඇති දෙවල් පොස්ට් කරලා රෙප් ටිකක් එක්කහු කරගෙන තැනක් හදාගනින්.
රෙප් 10,000 ක් වත් එක්කහු වෙනකන් හිටපන්
ඊට පස්සෙ පොලිටික් ගැන කතාකරපන්
රවී කරන්ට් කපන නිසා යු ඇන් පි එක ගැන පට්ට මලෙන් ඉන්නෙ ගොඩක් උන්.
ඒ මළ පිට කරන්නෙ ඔය.
උඹ තවත් පොලිටික් කතා කරොත් ඔය සෙරම රතු වෙවි
+rep 5890ක් තිබුනා.දැන් තියෙන්නෙ 1260යි.මේ අවුරුද්දේ තමා වැඩියෙන්ම කැපුනේ.පොලිටික්ස් ත්රෙඩ් නොවුනත් මේ පරයෝ කපනවා..කාලකන්නි..
ඒ ඉතිං යු ඇණ්පි එක කෙරෙ තියෙන ජන අප්රසාදය සහ උන් වෙනුවෙන් පෙනි ඉන්න උඹ කෙරෙ ඇති තරහා.+rep 5890ක් තිබුනා.දැන් තියෙන්නෙ 1260යි.මේ අවුරුද්දේ තමා වැඩියෙන්ම කැපුනේ.පොලිටික්ස් ත්රෙඩ් නොවුනත් මේ පරයෝ කපනවා..කාලකන්නි..
![]()
+rep 5890ක් තිබුනා.දැන් තියෙන්නෙ 1260යි.මේ අවුරුද්දේ තමා වැඩියෙන්ම කැපුනේ.පොලිටික්ස් ත්රෙඩ් නොවුනත් මේ පරයෝ කපනවා..කාලකන්නි..
![]()
