Gota arrives

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    හරි හරි දැන් තේරුණා උඹට කියන්න දෙයක් නැතුව, ඒත් මොනවා හරි කියන්න ඕන හින්දනෙ ඔය කියවන්නේ. කියහං කියහං මචන් පට්ට කිව්ම. රුචිරයා පදිරියි. ටැග් ටිකකුත් ගහපං නැත්නම් ගැම්මක් නෑ

    ubath ehemane mamath ekai uba gana loku talks dunne..uba ithin loku porak nisa awulak nahane nehhh..GOTA ta wada uba apita watinawa..eka nemei me parath UNP da illanne???
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    ගෝඨාට මරන්න බෝම්බ ගහපු වෙලාවෙ අනූනමයෙන් බේරුනාට පස්සෙ එයා ඇමෙරිකාවට පැනල ගියේ නෑනෙ. ගෝටා ඔච්චරම බයනම් තමන්ට බෝම්බ ගැහුවම පහුවෙනිදම අමෙරිකාවට යන්න එපැයි. ඔයාගෙ තර්කෙ පුස්සක්.

    ruchira kiyanne 2015 idan ape ratata imahath sewayak karapu uththamayek.ethuma mahinda horawa gedara yawanna meke nidi nathuwa wada kara e kaale..me paara api ethumawa president karanawa..:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113

    ගෝඨාට මරන්න බෝම්බ ගහපු වෙලාවෙ අනූනමයෙන් බේරුනාට පස්සෙ එයා ඇමෙරිකාවට පැනල ගියේ නෑනෙ. ගෝටා ඔච්චරම බයනම් තමන්ට බෝම්බ ගැහුවම පහුවෙනිදම අමෙරිකාවට යන්න එපැයි. ඔයාගෙ තර්කෙ පුස්සක්.
    ඔව් මචන් ගෝටා ආමි එකේ ඉන්නකොට බයේ පැනල ගියා කියලයි කිව්වේ. නැතුව ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට තමන්ටම වෙනම ගාඩ් එකක් ඉන්නකොට ජීවිත තර්ජනයක් ආවම බයේ පැනලා යන්න තරම් කුජිත චරිතයක් කියලා මම කිව්වේ නෑ. ඒ වගේ දෙයක් උනාම සිකියුරිටි එක පොඩ්ඩක් වැඩි කරගෙන ලංකාවට වෙලා ඉන්න පුළුවන්.

    මම කියපු දේ පුස්සක් කියලා හිතා නොගත්තොත් උඹට අද රෑ නින්ද නොයයි නම් උඹ එහෙම හිතාගෙන හොඳට නිදාගනින් මචන්. උඹේ නින්ද කඩන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යුද්ධෙට බයේ ඇමරිකාවට ගිහින් හැංගුනා. අයියා ජනාදිපති උනාම ආයිත් ආවා. අයියා පරාද උනාම ආයිත් ඇමරිකාවට ගිහින් හැංගුනා. මොන චරිතද ඕයි මේ. මහින්ද මහත්තයා ජයග්‍රහනයෙදියි පරාජයෙදියි පිරිමියෙක් වගේ ඒවට මුහුණ දුන්නනෙ. යකෝ නාමල්ලා වත් රට දාලා ගියේ නෑ. අනේ මන්දා මේ වගේ පර්සනලටීස් තියෙන කෙනෙක්ව රටේ නායකය කරන්න ඕන කියලා හිතන අය ඉන්නව නම් ඒ අයත් මේ වගේම පසනලටීස් තියෙන අය වෙන්න ඕනේ. ඔන්න නූගත් කෙනෙක්, අඩු කුලේ කෙනෙක්, ලෙඩක් හැදුන කෙනෙක් වගේ කෙනෙක්ව ජනාධිපති කරන්න ඕන කිව්වොත් කිසි ප්‍රශ්ණයක් නෑ ඒත් බයේ පැනලා දුවන කෙනෙක්. අනිත් අයව දාලා දුවන කෙනෙක්. දුකේදි නැති සැපේදි ඉන්න කෙනෙක්ව ජනාදිපති කරන්න ඕන කියන අය ගැන නම් මට නම් හිතා ගන්නවත් බෑ

    සෙට් එකත් එක්ක ඉන්නකොට අහිංසකයොන්ට ගහන්න හදන, සෙට් එකේ බලය නැති උනාම හැංගෙන යාළුවො උබලට ඉඳලා නැද්ද?

    රණමඟ ඔස්සේ නන්දිකඩාල් වල නං තියෙන විදිහට ගෝඨ front line එකෙත් යුද්ධ කරල තියෙනව තරුණ කාලෙ.
    ඇමරිකාවට ගිහිං හැංගුනේ යුද්ධෙට භයේ නං ඇයි යුද්ධෙ ඉවර කරල තියෙද්දි මොකෙක්වත් නැතුව මහින්ද පැරදුනාම ඇමරිකාවට ගියෙ ? රනිල්ට භයේද ? :eek:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ඔව් මචන් ගෝටා ආමි එකේ ඉන්නකොට බයේ පැනල ගියා කියලයි කිව්වේ. නැතුව ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට තමන්ටම වෙනම ගාඩ් එකක් ඉන්නකොට ජීවිත තර්ජනයක් ආවම බයේ පැනලා යන්න තරම් කුජිත චරිතයක් කියලා මම කිව්වේ නෑ. ඒ වගේ දෙයක් උනාම සිකියුරිටි එක පොඩ්ඩක් වැඩි කරගෙන ලංකාවට වෙලා ඉන්න පුළුවන්.

    මම කියපු දේ පුස්සක් කියලා හිතා නොගත්තොත් උඹට අද රෑ නින්ද නොයයි නම් උඹ එහෙම හිතාගෙන හොඳට නිදාගනින් මචන්. උඹේ නින්ද කඩන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ

    GOTA army eke idala panala yanakoya uba koheda machan hitiye?battle field ekeda?uba kiwwe nadda GOTA apiwa dala yanna epa kiyala??
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් වල නං තියෙන විදිහට ගෝඨ front line එකෙත් යුද්ධ කරල තියෙනව තරුණ කාලෙ.
    ඇමරිකාවට ගිහිං හැංගුනේ යුද්ධෙට භයේ නං ඇයි යුද්ධෙ ඉවර කරල තියෙද්දි මොකෙක්වත් නැතුව මහින්ද පැරදුනාම ඇමරිකාවට ගියෙ ? රනිල්ට භයේද ? :eek:

    e pothe nadda ruchira kiyala kenek front line eke hitiya kiyala..:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    e pothe nadda ruchira kiyala kenek front line eke hitiya kiyala..:rolleyes:

    Rajapaksa joined the Sri Lanka Army as a Cadet Officer on April 26, 1971,

    commissioned as a second lieutenant on May 25, 1972

    he served with the Sri Lanka Sinha Regiment and the Rajarata Rifles before being transferred to the Gajaba Regiment upon its formation in 1983 with the amalgamation of the Rajarata Rifles and Vijayabahu Infantry Regiment.

    Rajapaksa has received awards for gallantry from three Presidents of Sri Lanka, J.R. Jayewardene, Ranasinghe Premadasa and D.B. Wijetunga.

    He had followed signal young officers course in school of signals at Rawalpindi; Infantry company commanders course in Queta; Jungle warfare and counter insurgency course in Assam; Command and Staff course at Defence Services Staff College in Welington; and Advanced Infantry Officers course at Fort Benning.

    He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation Thrividha Balaya in 1990.

    He was promoted to lieutenant colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992.

    wikipedia එකෙං ගත්තෙ. රිටයර් වුනාටත් පස්සෙ ඇමරිකාවට ගිහිං තියෙන්නෙ.
     
    E unata ape ruchira thuma kiyanne wena kathawak ne.ethuma e kaale army eke idala ahin dakka deyak kiwwe.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් වල නං තියෙන විදිහට ගෝඨ front line එකෙත් යුද්ධ කරල තියෙනව තරුණ කාලෙ.
    ඇමරිකාවට ගිහිං හැංගුනේ යුද්ධෙට භයේ නං ඇයි යුද්ධෙ ඉවර කරල තියෙද්දි මොකෙක්වත් නැතුව මහින්ද පැරදුනාම ඇමරිකාවට ගියෙ ? රනිල්ට භයේද ? :eek:
    රනිල්ට මොකට බය වෙන්නද බන්. බය උනේ කාටද කියලා මම දන්නෙ නෑ. කොහොමහරි අයියව දාලා මල්ලිලා දෙන්නම ඇමරිකාවට ගියානේ. ජීවිතයෙ පරාජයකදි අමාරුම අවස්ථාවකදි දාලා නොයන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කියලනෙ කියන්නෙ. ලඟින් ඉඳලා අපිට කෙල උනාම පැනලා දුවන අයට මිනිස්සු කැමති නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    E unata ape ruchira thuma kiyanne wena kathawak ne.ethuma e kaale army eke idala ahin dakka deyak kiwwe.:yes:

    ගොඩක් අය ඔය කතාව කියනව මං දැකල තියෙනව. යුද්දෙට භයේ ගියා කියල. හමුදාවෙ තනතුරු ගැන හරි හමං අවබෝධයක් නං නෑ. දන්න කෙනෙක් ඉන්නවනං ඒ ගැන පැහැදිලි කරන්න. ඕව හොයන්න කම්මැලියි. ඒත් මතක විදිහට රණ මඟ ඔස්සේ නන්දිකඩාල් වල front line එකේ සෙබලෙක් විදිහට යුද්ද නොකලත් අණ දෙන්නද කොහෙද ඉඳල තියෙන කතාවක් තිබ්බ මතකයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල්ට මොකට බය වෙන්නද බන්. බය උනේ කාටද කියලා මම දන්නෙ නෑ. කොහොමහරි අයියව දාලා මල්ලිලා දෙන්නම ඇමරිකාවට ගියානේ. ජීවිතයෙ පරාජයකදි අමාරුම අවස්ථාවකදි දාලා නොයන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කියලනෙ කියන්නෙ. ලඟින් ඉඳලා අපිට කෙල උනාම පැනලා දුවන අයට මිනිස්සු කැමති නෑ.

    රටකට ගියාම දාල ගියා කියන්නෙ කොහොමද බං ? :eek: එහෙනං යුද්දෙ ඉවර වෙද්දි මහින්දත් ලංකාවෙ නෑනෙ.
    පරාජයකදි දාල යනවනං යුද්දෙ කරන අතරෙත් අපේ හමුදාව ඔක්කොම දිනාගෙන ගියෙ නෑනෙ. කාපු තැන් වලදි හමුදාව අතෑරල පැනල යන්න තිබ්බනෙ ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    රනිල්ට මොකට බය වෙන්නද බන්. බය උනේ කාටද කියලා මම දන්නෙ නෑ. කොහොමහරි අයියව දාලා මල්ලිලා දෙන්නම ඇමරිකාවට ගියානේ. ජීවිතයෙ පරාජයකදි අමාරුම අවස්ථාවකදි දාලා නොයන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කියලනෙ කියන්නෙ. ලඟින් ඉඳලා අපිට කෙල උනාම පැනලා දුවන අයට මිනිස්සු කැමති නෑ.

    Ruchira thuma mama budiya gannawa thawa mona hari army eke iddi una rasa katha tikak danna heta udenma mama nagitala balannam agata kik ekak ennath ekka..:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Rajapaksa joined the Sri Lanka Army as a Cadet Officer on April 26, 1971,

    commissioned as a second lieutenant on May 25, 1972

    he served with the Sri Lanka Sinha Regiment and the Rajarata Rifles before being transferred to the Gajaba Regiment upon its formation in 1983 with the amalgamation of the Rajarata Rifles and Vijayabahu Infantry Regiment.

    Rajapaksa has received awards for gallantry from three Presidents of Sri Lanka, J.R. Jayewardene, Ranasinghe Premadasa and D.B. Wijetunga.

    He had followed signal young officers course in school of signals at Rawalpindi; Infantry company commanders course in Queta; Jungle warfare and counter insurgency course in Assam; Command and Staff course at Defence Services Staff College in Welington; and Advanced Infantry Officers course at Fort Benning.

    He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation Thrividha Balaya in 1990.

    He was promoted to lieutenant colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992.

    wikipedia එකෙං ගත්තෙ. රිටයර් වුනාටත් පස්සෙ ඇමරිකාවට ගිහිං තියෙන්නෙ.
    විකියෙ තියෙන දේවල් වල තියෙන සත්‍ය අසත්‍යතාවය. ඒවා වෙනස් වෙන්න ගතවෙන කාලය ගැන මට වඩා උබ හොඳට දන්නව ඇතිනෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ගොඩක් අය ඔය කතාව කියනව මං දැකල තියෙනව. යුද්දෙට භයේ ගියා කියල. හමුදාවෙ තනතුරු ගැන හරි හමං අවබෝධයක් නං නෑ. දන්න කෙනෙක් ඉන්නවනං ඒ ගැන පැහැදිලි කරන්න. ඕව හොයන්න කම්මැලියි. ඒත් මතක විදිහට රණ මඟ ඔස්සේ නන්දිකඩාල් වල front line එකේ සෙබලෙක් විදිහට යුද්ද නොකලත් අණ දෙන්නද කොහෙද ඉඳල තියෙන කතාවක් තිබ්බ මතකයි.

    Balamu ban ruchira thuma oka mona hari kiyai hitapu rana wiruwek ethuma..:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විකියෙ තියෙන දේවල් වල තියෙන සත්‍ය අසත්‍යතාවය. ඒවා වෙනස් වෙන්න ගතවෙන කාලය ගැන මට වඩා උබ හොඳට දන්නව ඇතිනෙ

    මං edit කරන්න ගිහිං කෙලෝපුව නං විනාඩි 10කට විතර පස්සෙ ඇවිත් බලද්දි හදල තිබ්බ :rofl: විකිය විතරක් නෙමේ රණ මඟ ඔස්සේ නන්දිකඩාල් බලන්න. ඒකත් බොරුවක්ද ලියල තියෙන්නෙ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ගොඩක් අය ඔය කතාව කියනව මං දැකල තියෙනව. යුද්දෙට භයේ ගියා කියල. හමුදාවෙ තනතුරු ගැන හරි හමං අවබෝධයක් නං නෑ. දන්න කෙනෙක් ඉන්නවනං ඒ ගැන පැහැදිලි කරන්න. ඕව හොයන්න කම්මැලියි. ඒත් මතක විදිහට රණ මඟ ඔස්සේ නන්දිකඩාල් වල front line එකේ සෙබලෙක් විදිහට යුද්ද නොකලත් අණ දෙන්නද කොහෙද ඉඳල තියෙන කතාවක් තිබ්බ මතකයි.

    Mamanan hithanne American dream eke passe giye ..just like every other immigrant. Aiya president unata passe lankawa ayeth loku una.