රටම අනාත වෙලා තියන විදිහට ඉතින් බලාපොරොත්තුවක් ආවහම මිනිස්සු ජයගෝෂා නගනවා.ජය ඝෝෂා ඇයි? ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙනද?
ජයඝෝශා නඟන උන්ම තමා ඡන්දෙ දිනල මාසයක් ගියාට පස්සෙ බනින්නෙ
මේ පාර මිනී කන පිරාන මාලු හැදුව කියයි. යුනිකෝන් අශ්වයො ගෙනාව කියයි.![]()

පිරාන මාලු ගෙන්න තමයි ඇමරිකාවට ගිහින් තියෙන්නෙ.. ඇමේසන් කැලෙන් අල්ලගෙන තියෙන්නෙ..![]()

USA vala koheda ban amazon kale tiyenne.![]()

එතකොට අර ගෝටා ට කොටි බෝම්බ ගැහුවේ කොහේදී ද බන් ඇමෙරිකාවේ හැංගිලා ඉද්දි ද?යුද්ධෙට බයේ ඇමරිකාවට ගිහින් හැංගුනා. අයියා ජනාදිපති උනාම ආයිත් ආවා. අයියා පරාද උනාම ආයිත් ඇමරිකාවට ගිහින් හැංගුනා. මොන චරිතද ඕයි මේ. මහින්ද මහත්තයා ජයග්‍රහනයෙදියි පරාජයෙදියි පිරිමියෙක් වගේ ඒවට මුහුණ දුන්නනෙ. යකෝ නාමල්ලා වත් රට දාලා ගියේ නෑ. අනේ මන්දා මේ වගේ පර්සනලටීස් තියෙන කෙනෙක්ව රටේ නායකය කරන්න ඕන කියලා හිතන අය ඉන්නව නම් ඒ අයත් මේ වගේම පසනලටීස් තියෙන අය වෙන්න ඕනේ. ඔන්න නූගත් කෙනෙක්, අඩු කුලේ කෙනෙක්, ලෙඩක් හැදුන කෙනෙක් වගේ කෙනෙක්ව ජනාධිපති කරන්න ඕන කිව්වොත් කිසි ප්‍රශ්ණයක් නෑ ඒත් බයේ පැනලා දුවන කෙනෙක්. අනිත් අයව දාලා දුවන කෙනෙක්. දුකේදි නැති සැපේදි ඉන්න කෙනෙක්ව ජනාදිපති කරන්න ඕන කියන අය ගැන නම් මට නම් හිතා ගන්නවත් බෑ
සෙට් එකත් එක්ක ඉන්නකොට අහිංසකයොන්ට ගහන්න හදන, සෙට් එකේ බලය නැති උනාම හැංගෙන යාළුවො උබලට ඉඳලා නැද්ද?
යුද්ධෙට බයේ ඇමරිකාවට ගිහින් හැංගුනා. අයියා ජනාදිපති උනාම ආයිත් ආවා. අයියා පරාද උනාම ආයිත් ඇමරිකාවට ගිහින් හැංගුනා. මොන චරිතද ඕයි මේ. මහින්ද මහත්තයා ජයග්‍රහනයෙදියි පරාජයෙදියි පිරිමියෙක් වගේ ඒවට මුහුණ දුන්නනෙ. යකෝ නාමල්ලා වත් රට දාලා ගියේ නෑ. අනේ මන්දා මේ වගේ පර්සනලටීස් තියෙන කෙනෙක්ව රටේ නායකය කරන්න ඕන කියලා හිතන අය ඉන්නව නම් ඒ අයත් මේ වගේම පසනලටීස් තියෙන අය වෙන්න ඕනේ. ඔන්න නූගත් කෙනෙක්, අඩු කුලේ කෙනෙක්, ලෙඩක් හැදුන කෙනෙක් වගේ කෙනෙක්ව ජනාධිපති කරන්න ඕන කිව්වොත් කිසි ප්‍රශ්ණයක් නෑ ඒත් බයේ පැනලා දුවන කෙනෙක්. අනිත් අයව දාලා දුවන කෙනෙක්. දුකේදි නැති සැපේදි ඉන්න කෙනෙක්ව ජනාදිපති කරන්න ඕන කියන අය ගැන නම් මට නම් හිතා ගන්නවත් බෑ
සෙට් එකත් එක්ක ඉන්නකොට අහිංසකයොන්ට ගහන්න හදන, සෙට් එකේ බලය නැති උනාම හැංගෙන යාළුවො උබලට ඉඳලා නැද්ද?

එතකොට අර ගෝටා ට කොටි බෝම්බ ගැහුවේ කොහේදී ද බන් ඇමෙරිකාවේ හැංගිලා ඉද්දි ද?

එතකොට අර ගෝටා ට කොටි බෝම්බ ගැහුවේ කොහේදී ද බන් ඇමෙරිකාවේ හැංගිලා ඉද්දි ද?
ඔහෙ උෟට ඕන දෙයක් කියපුදෙන් බං.පල අැති රුකට ගල් නේ
.මේ තරම් කල් මරාට නාමල්ට බැන්න.ඒ දවස් වල කිව්වෙ ගෝටාට මුකුත් කියන්නෙ නැහැ උෟට තරහ තියෙන්නෙ මරා නාමල්ව ජනපති කරන්න හදන ඵකට කියලා..දැන් මරා,නාමල් හොඳා ගෝටා නරක් වෙලා.
.koti bomba gahuwe gotata vitarada lol etkota maruna hamduwa ahinsaka minussi ai gota deyyekda eyata vitarak bomba gahuwama amuth ekakda? ane ubalage wahal kama![]()