Star Wars: Episode IX – The Rise of Skywalker (2019) – Teaser

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    +rep

    "You must spread some Reputation around before giving it to LazyLizard again. :("

    ලූක් මැරුණෙ නෑ නේද?
    අන්තිම එකේ එකපාරට නැතිවෙලා ගියා නේද :oo: මම වැඩිය ස්ටාර් වෝස් ගැන දන්නේ නෑ ඒ මැරුණා නෙවේ ද
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    අන්තිම එකේ එකපාරට නැතිවෙලා ගියා නේද :oo: මම වැඩිය ස්ටාර් වෝස් ගැන දන්නේ නෑ ඒ මැරුණා නෙවේ ද
    මමත් වැඩිය දන්නෙ නෑ ස්ටා වෝස්, හැබැයි එතන ලූක් මරුණ කියල හිතන්න බෑ. එයා ජෙඩායි කෙනෙක් නිසා වෙන තැනකට ටෙලිපෝට් වෙන්න ඇති :rofl:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මමත් වැඩිය දන්නෙ නෑ ස්ටා වෝස්, හැබැයි එතන ලූක් මරුණ කියල හිතන්න බෑ. එයා ජෙඩායි කෙනෙක් නිසා වෙන තැනකට ටෙලිපෝට් වෙන්න ඇති :rofl:


    Maruna bn maruna.

    jedi kenek marenne ehemayi.

    nikan aluwela wage lyanawa.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Maruna bn maruna.

    jedi kenek marenne ehemayi.

    nikan aluwela wage lyanawa.

    හැම jedi ලා ම එහෙම නැ. ඕක මුලින්ම හොයාගන්න qui gon jinn. පොර වෙන ග්‍රහලෝකේක ඉන්න force use කරන කට්ටියක් ගෙන් ඉගෙන ගන්නවා මැරුණත් jedi කෙනකුට ආයේ Force එක හරහ ජීවත් වෙලා ඉන්න අයට කතා කරන්න පුළුවන් කියලා. පොර ඕක train කරන්න ඉස්සර Darth maul අතින් මැරෙනවා.(qui gon jin normal මැරෙන්නේ. Body එක ඉතුරු වෙනවා) හැබැයි මිනිහට පුළුවන් වෙනවා force එක හුඟක් ප්‍රබල තැන් වලදී රූපය නැතුව කටහඬ විතරක් යොදා ගෙන අනිත් අයට කතා කරන්න. මිනිහා ඕක yoda ට කියලා දෙනව එහෙම. Yoda අනිත් අයට කියලා දෙනව හැබැයි හැමොටම ඕක කරන්න බැ. Yoda, Anakin, obi wan, luke වගේ කීප දෙනෙක් විතරයි forec ghost ලා වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම train උන අයට ජීවත් වෙලා ඉන්න අයට ඕන වෙලාවක සම්පූර්ණ පෙනුමෙන් ම කතා කරන්න පුළුවන්.

    ඔය trailer එකේ අන්තිමට නම් හිනා වෙන්නේ emperor Palpatine වෙන්න ඕනේ.
     
    Last edited: