Maruna bn maruna.
jedi kenek marenne ehemayi.
nikan aluwela wage lyanawa.
හැම jedi ලා ම එහෙම නැ. ඕක මුලින්ම හොයාගන්න qui gon jinn. පොර වෙන ග්රහලෝකේක ඉන්න force use කරන කට්ටියක් ගෙන් ඉගෙන ගන්නවා මැරුණත් jedi කෙනකුට ආයේ Force එක හරහ ජීවත් වෙලා ඉන්න අයට කතා කරන්න පුළුවන් කියලා. පොර ඕක train කරන්න ඉස්සර Darth maul අතින් මැරෙනවා.(qui gon jin normal මැරෙන්නේ. Body එක ඉතුරු වෙනවා) හැබැයි මිනිහට පුළුවන් වෙනවා force එක හුඟක් ප්රබල තැන් වලදී රූපය නැතුව කටහඬ විතරක් යොදා ගෙන අනිත් අයට කතා කරන්න. මිනිහා ඕක yoda ට කියලා දෙනව එහෙම. Yoda අනිත් අයට කියලා දෙනව හැබැයි හැමොටම ඕක කරන්න බැ. Yoda, Anakin, obi wan, luke වගේ කීප දෙනෙක් විතරයි forec ghost ලා වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම train උන අයට ජීවත් වෙලා ඉන්න අයට ඕන වෙලාවක සම්පූර්ණ පෙනුමෙන් ම කතා කරන්න පුළුවන්.
ඔය trailer එකේ අන්තිමට නම් හිනා වෙන්නේ emperor Palpatine වෙන්න ඕනේ.