ලප කුමාර නිවාඩුවට Canada ගිහින්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලප කුමාර නිවාඩුවට Canada ගිහින්

    ලප කුමාර නිවාඩුවට Canada ගිහින්

    අවුරුදු නිවාඩුවට ෆැමිලි ටුවර් එකකට රට යන එක සල්ලි බාගෙ තියන පංතියෙ අය කොහොමත් කරන දෙයක්. ඒකට අපි ඉරිසියා කරල වැඩක් නෑ. ඒ නිසා අනුර බිස්නස් ක්ලාස් කැනඩා ගියත් ඒකෙ අවුලක් ඇත්තෙම නෑ.

    ගිය ට්‍රිප් එක සතුටින් ගත කරල එන්ජෝයි කරල එන්න සුදු අනුර මහත්තයො.


    මේ අතර ජවිපෙ ගොවි නායක:
    "...මේ වෙනකොටත් මැති ඇමති වරු 30කට වැඩි ගානක් අවුරුදු නිවාඩුවෙ සැප ගන්න පිටරට ගිහිල්ලා....." (56sec)


    Link -
    https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/383820305550229/?type=2&theater


    56879393_10156263983586588_5487149444551933952_o.jpg



    56927238_2291862734193500_4377626217944186880_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඩයස්පෝරාවෙ උනුත් හම්බවෙලා තියෙන්නේ..:lol:

    View attachment 75476

    View attachment 75477

    පව් අප්පා ඇඹිලිපිටියේ අංක ජෙප්ප චන්ද්‍රකා වැව ලඟලු....

    පනින්න ඔන්න මෙන්න ඉඳල තියෙන්නේ...ඔන්න ඒගමන මාළු අල්ලනවලු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    බිළාලං කොස් ඇට්ටං භානං - ඕක තමා ජෙප්පන්ගේ political තීම් එක. (රෙප් කපාපියව්, මට නම් බයත් නෑ,ලැජ්ජත් නෑ ඇත්ත කියන්න).
     
    • Like
    Reactions: jcj