ලප කුමාර නිවාඩුවට Canada ගිහින්
ලප කුමාර නිවාඩුවට Canada ගිහින්
අවුරුදු නිවාඩුවට ෆැමිලි ටුවර් එකකට රට යන එක සල්ලි බාගෙ තියන පංතියෙ අය කොහොමත් කරන දෙයක්. ඒකට අපි ඉරිසියා කරල වැඩක් නෑ. ඒ නිසා අනුර බිස්නස් ක්ලාස් කැනඩා ගියත් ඒකෙ අවුලක් ඇත්තෙම නෑ.
ගිය ට්‍රිප් එක සතුටින් ගත කරල එන්ජෝයි කරල එන්න සුදු අනුර මහත්තයො.
මේ අතර ජවිපෙ ගොවි නායක:
"...මේ වෙනකොටත් මැති ඇමති වරු 30කට වැඩි ගානක් අවුරුදු නිවාඩුවෙ සැප ගන්න පිටරට ගිහිල්ලා....." (56sec)
Link -
https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/383820305550229/?type=2&theater

Last edited:

Okunta Pissu ban..