පියුමි හංසමාලිගේ කථාව
පියුමි හංසමාලි ගැන කවුරුත් කාටවත් කියලා දෙන්න අවශ්‍යය නෑ, නමුත් වෙනුර ගැන මම හොදට දන්නවා. වෙනුර කියන්නේ හිත හොද කොල්ලෙක්. සල්ලි තියෙන ටිකක් වස කොල්ලෙක්. හැබැයි හරිම හොදයි, ඉක්මනටම කේන්ති යනවා. clarion එකෙදී පියුමිට කරදර කරපු කොල්ලන්ට ගැහුවේ වෙනුර තමයි. එච්චරටම ආදරේ කලා පියුමිට. වෙනුර මට පෞද්ගලිකවම කියලා තියෙනවා පියුමිට වියදම් කරපු ඒවා ගැන. මෙයා වෙනුරගේ ලක්ෂ 80ක් විතර නිකරුනේ නාස්ති කරලා තියෙනවා. එම සල්ලි වලින් ගත්ත එක දෙයක් කිව්වොත් මෙයාගේ අතේ තියෙන Rolex ඔරලෝසුව හොදට බැලුවොත් පෙනේවි. වෙනුර හැම සතයක්ම වියදම් කලේ මෙයාට, වෙනුර මුහුදේ පීනන්න ගිහිල්ලා මැරෙන්න ICU එකේ හිටියම, මෙයා එ කාලේ බලන්නවත් ආවේ නෑ.
මෙයා වෙනුරගෙන් ගන්න ඕන ප්‍රයෝජන සේරම ගත්තා. අන්තිමට වෙනුර ණය උනා. දැනුත් කවුරු හරි වෙනුරව පෞද්ගලිකවම හම්බ උනොත් අහන්න එයා කොහෙ කොහේටද ණය වෙලා තියෙන්නේ කියලා. credit card විනාශ කලා. මෙයා ලොකේට පේන්න සෝබන ජීවිතයක් ගත කල එක තමයි ඇත්ත. එක කොල්ලෙක්ගේ සල්ලි ඉවර වේගෙන එනකොට, තව කොල්ලෙක් ලගට ගියා, ඒකයි ඇත්ත කථාව. අරන්චියක් තියෙනවා මෙයා නුගේගොඩින් අළුත් ගෙයක් ගත්තා කියලා ටික කාලයකට කලින්. මම ඒ ගැන හරියටම දන්නේ නෑ, ඒක නිසා තහවුරු කරන්න බෑ. මෙයාට එහෙම දේවල් කරන්න තරම් වත්කමක් නෑ. ඔය ඔක්කොම කොල්ලන් එක්ක යාළුවෙලා ගත්ත සල්ලි. වෙනුරට ගොඩක් යාළුවෝ අවවාද කලා සම්බන්ධය නවත්වන්න කියලා. එත් එහෙම කලේ නෑ. මෙයා එයාව හොදටම දැලේ දාගෙන තිබුනා.
වෙනුර එච්චර කරලත්, මෙයා වෙන කොල්ලෙක් එක්ක ගිහිල්ලා අහු උනා වෙනුරට. ඒකයි වෙනුර බීලා ඉන්න වෙලාවේ ගැහුවේ. මම කලින් කිව්වා වගේ වෙනුරගේ හිත හොද උනත් ඉක්මනටම කේන්ති යනවා. කේන්ති ගියාම එයාව පාලනය කරන්න අමාරුයි. මෙන්ටලි ඒ තරම් ශක්තිමත් නෑ. ඒ හරිම සංවේදි කෙනෙක්. මෙයා මේ කොමෙන්ට් එක දැක්කොත් මකයි, ඒක නිසා ස්ක්රීන්සොට් ගහනවා නම්, ගහගන්න. මේක තමයි ඇත්තම කථාව.
අනිත් එක මෙයා පත්තිනි අම්මා වෙන්න දැගලුවාට, මෙයා ලමයා ගැන බලන්නේ නෑ. මෙයාගේ අම්මා තමයි ලමයා ගැන හොයලා බලන්නේ. මෙයා බොරුවට ලමයත් එක්ක ෆොටෝ ගහලා සමාජයට හොද මූන පෙන්වනවා විතරයි. මෙයා සිකුරාදා විතරක් නෙවෙයි හැමදාම රෑට ක්ලබ්,පාටිස් යනවා. සමහර දාට රෑට ගෙදර එන්නෙත් නෑ. එහෙම කෙනෙක් කොහොමද ලමයා බලාගන්නේ. ළමයෙක් හැදුවට වැඩක් නෑ බලාගන්නේ නැත්නම්. ඒ ළමයත් අයාලේ යනවා, ඒ පවත් මෙයාටම තමයි ගෙවන්න වෙන්නේ. මෙයාට ලබන ආත්මේවත් මේකෙන් ගැලවීමක් හම්බවෙන්නේ නෑ මේ පාපකාරී ජීවිතය නිසා. ගොඩක් මිනිස්සු හිතන්නේ මෙයා සෝසල් මීඩියා එකේ පෙන්වන ජීවිතය ඇත්ත කියලයි. කවුරුත් සෝෂල් මීඩියා එකේ පෙන්වන ජිවිතය ඇත්ත ජිවිතය නෙවෙයි.
පියුමි කියලා තිබ්බ එක
https://www.facebook.com/piumi.hansamali.3
වෙනුර කියලා තිබ්බ එක
https://www.facebook.com/venura.rodrigo
කොල්ලෙක් මේ කොමෙන්ටුව පියුමි දාලා තිබිච්ච පෝස්ට් එකේ දාලා තිබ්බේ.

Last edited: