chrome uninstall karala, cache ehema clear karala aith install karala baluwoth moko macho
kala ban mona magula kalath hariyanna labbaReinstall karala balapn chrome eka..![]()
kala ban mona magula kalath hariyanna labba
Defender hari wena virus guard ekak hari thiyenwa nam off karala try karala balapn
%LOCALAPPDATA%\Google\Chrome\User Data\
oya path eka default kiyala folder ekak athi eka delete karala try karala balapn...nathnam revo uninstaller eken uninstall karapan reg entries idan serama...
Mona hari aluthen install karada ohoma crash wenna kalin?

1.uninstaller එකක් දාල full clear uninstallation එකක් කරන්න මචං.
2. ඊට පස්සෙ PC එක restart පාරක් දාන්න.
3. ඊට පස්සෙ C:\Program Files (x86)\Google කියන folderඑකට ගිහින් බලන්න chrome කියල folderඑකක් තියෙනවද කියල.
4. එහෙම තියෙනවනම් ඒ folderඑක delete කරල දාන්න.
5. desktop එකේ යටින් තියෙන taskbar එක right clickකරල task manager එක අරන් බලන්න මොනවහරි chrome services run වෙනවද කියල. එහෙම run වෙනවනම් එවුව ටික end task කරල දාන්න.
6. අන්තිමට https://www.google.com/chrome/ chrome installer එක download කරගෙන clean installationඑකක් දෙන්න. ජය..!![]()


uninstaller ekak dala ain karala apahu danna Rahula qwa wage