ZTE Blade A36 help

netnet

Well-known member
  • Oct 6, 2016
    9,484
    8,251
    113
    machan wayasa 55 wage kenekta Whatsapp , YouTube wage podi wada walata me phone eka awulak nadda?

    Singer eke 20000 wage wenne
    Abans eke Xiaomi Redmi A5 eka nam 32000 wage wenawa
     
    • Like
    Reactions: AnuradhaRa

    dillido

    Active member
  • Sep 17, 2025
    79
    100
    33
    zte blade පාර්ට්ස් එහෙම එළියේ හෙනම අඩුයි දන්න විධියට. බැක් කවර් එකක් වත් හොයාගන්න අමාරුයි.. xiaomi a3 ekak ammata aran dunna den awurudu 2k wage.. thama use karanawa ekanam awuakk ne.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,724
    1,898
    113
    Birmingham
    Redmi 14C ekak ape ammata aran dunna. 43k wage une.
    Battery ehema godak dawas thiyenawa.

    4n ekath loku nisa Video, Fonts hodata thiyenawa.
    අපිට නම් මේවා හරියන්නේ නැහැ. වයසක අයට හොදයි.
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,484
    8,251
    113
    Redmi 14C ekak ape ammata aran dunna. 43k wage une.
    Battery ehema godak dawas thiyenawa.

    4n ekath loku nisa Video, Fonts hodata thiyenawa.
    අපිට නම් මේවා හරියන්නේ නැහැ. වයසක අයට හොදයි.
    zte blade පාර්ට්ස් එහෙම එළියේ හෙනම අඩුයි දන්න විධියට. බැක් කවර් එකක් වත් හොයාගන්න අමාරුයි.. xiaomi a3 ekak ammata aran dunna den awurudu 2k wage.. thama use karanawa ekanam awuakk ne.
    me deweni eka ban ekaparak display giya ekak aran deela. A3 eke Whatsapp video , YT awulak nadda bro @dillido
     
    • Like
    Reactions: dillido

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,594
    8,268
    113
    ඕක ගන්න එපා බන් මහ උට්ටක් හිරෙ වෙනව උට්ට ටික දවසක් යද්දි.