Jealous berenawa sinhalunge

වාහන ගණන් යන එක එක අතකින් සාදාරනයි. Colombo වල ට්‍රැෆික් එක දැක්කම පිස්සු හැදෙනවා වෙලාවකට. වාහන වල මිල වැඩි කරලා. පොදු ප්‍රවාහනය හදන්න ඕනේ මෙහෙ. හැබැයි මේ හවුල් ආණ්ඩු දෙක තියෙනකන් කපේකට මේ රට හැදෙන්නේත් නෑ.
අයියෝ අංකල්, වයසක අම්මගෙයි තාත්තගෙයි ලංකාවේ සල්ලි ටික පිං බත් ගිලින්න පිටරට අදින ඔයාට කව්ද ඉරිසියා කරන්නේ? ගොඩ දෙනෙක් ඔයාට අනුකම්පා කරන්නේ.

machan bangkok wala traffic eka dakala tiyenawda ?? eth ehe wahana wala ganan dannawada.... lankawe wahana padina minissu inne colombo witharak nemeyne ban... ay bari apita colombo walata underground rail network ekak MRT, light rail (elevated) system ekak denna.... prashne niknma iwaray....
ලාබයි නෙ බන්.
CIF - 4,500,000
Capacity tax - 4,200,000
Luxury tax - 500,000
Total - 9.2 Million
Ubata 1 Million ma aduwen ne denne.
ලාබයි නෙ බන්.
CIF - 4,500,000
Capacity tax - 4,200,000
Luxury tax - 500,000
Total - 9.2 Million
Ubata 1 Million ma aduwen ne denne.

අපිටනම් යන්න බෑ තාම. ඒ නිසා පකේ කතා නොකියා මේ රටේ විදියට ඉන්නවා. යන්න පුළුවන් උන දාක එහෙම ඉන්නවා
මෙහෙ ඉඳන් පකේ ඔසී ගැන පකේ කතා කියන්නෙ නෑ