Whos pay this shit for 8M+

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Ai man monawada kare man kivve ausi wala e ganan kiyala.meke unta ridila dala man palida:lol:

    උබ ඕසි ගගා හැම ත්‍රෙඩ් එකේම රෙනව දැක්ක නිසා ඇහුවෙ බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    උබ ඕසි ගගා හැම ත්‍රෙඩ් එකේම රෙනව දැක්ක නිසා ඇහුවෙ බන්.

    Ithin ausi hindane kivve,man kivve ausi wala e ganan kiyala.:lol: meke inna unta ona widiyatda man comment karanna one
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Ochchara wahana walata tax gahan nathuwa heavy traffic thiyena cities walata wahana daanna ticket issue kara nan hari.e gaman public transport diyunu karanam..:dull::baffled:

    do you think they really want to develop our country by making smart moves ?
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,565
    694
    113
    38
    සුවසිලන්තය
    FUCK SRI LANKA කිව්වලු. නොකදින් බන් මේ රට. යන්න පුලුවන් එකෙක් පැනපන් බන් හොද රටකට. මේ ජරාගොඩේ ඉපදිලා මේකෙම මැරිල යන්න එපා. මගෙත් ඒකායන අධිෂ්ඨානය මේකෙන් කොහොම හරි පනින්න.

    බලපන් මේ ඇක්සියෝ හුයන්නට ලක්ෂ 81ක් ඉල්ලනව :lol::lol::lol::growl::growl::growl::(:(:(:(

    pFuQGxU.png

    ජප්පෝ දැක්කොත් ටොයෝටා එක වහනවා:lol::lol::lol::lol:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේකට ඩියුටි විතරක් 4,284,000 මේකට බැංකු CHARGES , ක්ලියරින් එහෙම එකතු වෙනකොට ගාන හරි. බලලා මෙහෙන් ගන්න තාම 72 ට ගන්න තියනවා
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    Jealous berenawa sinhalunge

    :lol::lol:
    අපිටනම් යන්න බෑ තාම. ඒ නිසා පකේ කතා නොකියා මේ රටේ විදියට ඉන්නවා. යන්න පුළුවන් උන දාක එහෙම ඉන්නවා

    මෙහෙ ඉඳන් පකේ ඔසී ගැන පකේ කතා කියන්නෙ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    :lol::lol:
    අපිටනම් යන්න බෑ තාම. ඒ නිසා පකේ කතා නොකියා මේ රටේ විදියට ඉන්නවා. යන්න පුළුවන් උන දාක එහෙම ඉන්නවා

    මෙහෙ ඉඳන් පකේ ඔසී ගැන පකේ කතා කියන්නෙ නෑ


    Hako:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකට ඩියුටි විතරක් 4,284,000 මේකට බැංකු CHARGES , ක්ලියරින් එහෙම එකතු වෙනකොට ගාන හරි. බලලා මෙහෙන් ගන්න තාම 72 ට ගන්න තියනවා

    :shocked: WHAT HAPPENED TO OUR COUNTRY :shocked: