Mehemath jivitha tiyenawane bn

Light_fury

Active member
  • Apr 7, 2019
    548
    81
    43
    මේ කෙල්ල ටිකක් කලු වෙලා කොට මහත උනා නම් උබල ඔහෙමම දුක් වෙනවද කියපන් :(


    අර මොලේ මොකද්ද oxygen අවුලක් එක්ක සටන් කරනව කියල නාහෙට බටයක් දාගෙන ඉන්න කෙල්ලෙක්ගෙ පොටෝ වටේ යනවා wonder woman කියල..
    ඒ කෙල්ලත් කලු කැත කොට මහත උනා නම් ලංකාවෙ වුන් ඒ විදියට දුක් වෙනවද :sorry:

    True
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    Na ithin Lassana unta hamoma udaw karai. Thawa kochchara innawda bn ohoma :no::no: okkoma paw :(

    හොඳයි මොකද ගොඩක් උන් උදව් කරන්න දඟලන්නෙ ලස්සනට විතරයි. අන්තිමට ඒ කෙල්ලට දවසක හිතෙයි හිටපු විදිය හොඳයි කියල.
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    හොඳයි මොකද ගොඩක් උන් උදව් කරන්න දඟලන්නෙ ලස්සනට විතරයි. අන්තිමට ඒ කෙල්ලට දවසක හිතෙයි හිටපු විදිය හොඳයි කියල.

    :yes::yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    උදව් කලා කියල, නිදාගන්න එන්න බැහැනෙ ඒ දරුවට. හැබැයි ගොඩක් උන් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමේ අද කාලෙ.:frown:

    godak unge hitha thiyenne oka thamai