umbe post ekak dekkahama ausi oluwata ene widiheta apiwa brainwash wela..
ridunada sudu..![]()

මේ කෙල්ල ටිකක් කලු වෙලා කොට මහත උනා නම් උබල ඔහෙමම දුක් වෙනවද කියපන්
අර මොලේ මොකද්ද oxygen අවුලක් එක්ක සටන් කරනව කියල නාහෙට බටයක් දාගෙන ඉන්න කෙල්ලෙක්ගෙ පොටෝ වටේ යනවා wonder woman කියල..
ඒ කෙල්ලත් කලු කැත කොට මහත උනා නම් ලංකාවෙ වුන් ඒ විදියට දුක් වෙනවද![]()
ලස්සන නිසාද පව්?![]()

okkoma paw 
Na ithin Lassana unta hamoma udaw karai. Thawa kochchara innawda bn ohomaokkoma paw
![]()
Contact number plz. I can help her.
හොඳයි මොකද ගොඩක් උන් උදව් කරන්න දඟලන්නෙ ලස්සනට විතරයි. අන්තිමට ඒ කෙල්ලට දවසක හිතෙයි හිටපු විදිය හොඳයි කියල.



උදව් කලා කියල, නිදාගන්න එන්න බැහැනෙ ඒ දරුවට. හැබැයි ගොඩක් උන් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමේ අද කාලෙ.![]()