Elakiri Legends - Rep Dansala

Status
Not open for further replies.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    දියවූ දියවූ රේප් දියවූ...


    අප්පේ, ඔන්න 7 දෙනෙක් වගේ රේප් දුන්න... චන්ද පොරොන්දු ඉටු කරන්නත් මතක් කරන්න වෙලානේ...
     
    • Like
    Reactions: hnthusitha703

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒ ඇත්තටම අපි දිනලද මාරම සතුටුයි..;):love:මන් හිතුවෙ අන්තිමේට තිබ්බ Lead එකත් එක්ක මේ මොන මගුලක්ද උනේ කියල..කලින් පාර නම් නියම Gift ටිකක් දුන්න..:Dමේ පාර කට්ටිය වැල බෙදල තමයි දින්නෙ කියල හිතුවෙ..:frown:මන් මේකෙ වොට් කරපු උන්ටත් ඉවර වෙනකන්ම රෙප් දුන්න..:cool:මට කියල හම්බු උන දෙයක් නෑ..:no:අන්තිමේට ඉතින් හිතේ සතුට ඉතුරු උනා ඒ ඇති..:yes:අන්තිමේට වැලටත් බැරි උනා අපිව පරද්දන්න:Dතියන දෙයක් මටත් දීපල්ලකො ඉතින්;)
    images

    RKKYk7Y.png


    +52 :);)
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,178
    701
    113
    Earth
    නෑ ගම් යන්න වීම නිසා ඊයේ දිනයේ හරියල ලොග් වෙන්න බැරි උනා.ජයග්‍රාහී කන්ඩායම වෙත සුභ පතන අතර අපිට සහයෝගය දක්වපු හැමෝටම ස්තූතීයි.අවසානයේ ගහ මරා නොගන්නා ලෙසට ආයාචනා කරනවා.

    එලකිරි නව කෝඩුකාර conservative සාමාජිකයින්ගෙන් හෑමෝටම සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!​

    RKKYk7Y.png



    HYUVeGu.png

    picture.php


    මමත් පුළුවන් විදිහට ආපහු සැලකුවා +14
     
    Last edited:
    • Like
    Reactions: Rated_R
    Status
    Not open for further replies.