Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,446
    14,434
    113
    9
    කටුකරෝලගම
    කටුසු ෆයිටර්ලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    හැමදාම කඹ ඇදල හිස් අතින් ගෙදර ගියාද ? මේ පාර වෙනසක් කරමු.

    මනාපේ දුන්නත් පස්සෙන් ගිහින් ඉල්ලුවොත් විතරක්, එහෙන් මෙහෙන් හදිස්සියට කලබලේ හම්බෙන දෙකයි පනහේ කෑලි ගන්නවද ? නැත්තන් පිළිවෙලට ලස්සනට පෝලිමට අමතක නොකර සැලකුම් ගන්න කටුසු ෆයිටර්ස් දන්සලේ පෝලිමට සෙට්වෙනවද ?

    ****************************************
    කඹේ ඉවරවුනත් දන්සැලේ පෝලිමට දිගටම සැලකිලි. දවසට දහය ගානේ මාසයක් ගියත් හැමෝම කවර් කරනවා.
    එවෙලෙට හදිස්සියෙන් දෙන එක දෙක ගන්නවද දීර්ඝ කාලින ආයෝජනයක් විදිහට දන්සලට සෙට් වෙනවද ?
    මනාපේ දුන්න ගමන් නොලැබුනත් දන්සැලේ නමතියෙන නිසා බයවෙන්න දෙයක් නෑ ඔබේ නම අපිට අමතක වෙන්නෙ නෑ.

    තීරණය ඔබේ අතේ !


    මතක් කරලා ඔබ අපිට මනාපය දුන්න බව ඉක්මනින් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලා දැනුම් දෙන්න. ඒ මොහොතේම ඔබව දන්සැලට ඇතුලත් වේවි.
    ***************************************************************

    CvO4qHv.gif
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    133
    0
    kasippu pilen vitarai salakuve
    ko katusso

    ubalata vote epada
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,674
    17,291
    113
    Nowhere
    බොරුවට කොමන්ට් දාන්න එපා හොදේ. අපිට පේනවා...
     
    Status
    Not open for further replies.