SLC Super Provincial One Day Tournament - 2019

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    මුනුත් පැරදිලා පැරදිලා WC එකට එද්දී සුපිරිම ටීම් එකක් උනා එහෙනම් :dull::dull:

    :yes::yes: unge 15wama niyamai. playing 11 thoranakota sahenna tharagayak thiyewi :cool:

    anika confidence level eka hodata wadi
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එහෙම කරොත් මනුස්සයට ජීවිත කාලෙම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා රට වෙනුවෙන් සේලං කරේ නෑ කියල :yes:

    U minissu mokadda hithanne kiyala hithala uge decision ganna ekek neme ne. E hinda uta eka adala wena ekak na
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Kusal Perera keep karanawalu neda chandimal playing XI eke nathinam :D

    that means no DICKWELLA :yes::yes::love::love::love:


    ඔහ්හ් යේස් ;)

    කුසලා හැබයි පොඩ්ඩක් සද්දේ දාල ඉන්න ඕනේ කීප් කරද්දී ඕක ඉන්නේ පොරව බලෙන් කීප් කරන්න තිබ්බා වගේ :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ඔහ්හ් යේස් ;)

    කුසලා හැබයි පොඩ්ඩක් සද්දේ දාල ඉන්න ඕනේ කීප් කරද්දී ඕක ඉන්නේ පොරව බලෙන් කීප් කරන්න තිබ්බා වගේ :lol:

    :yes::yes:

    mata nam squad eka dana kan sure naha ban eth mehema wunoth hodai.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    cMCLde2.jpg


    මෙහෙම එකක් තෝරයිද :nerd::nerd: