SLC Super Provincial One Day Tournament - 2019

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    57373089_2002848923355090_3281742123841355776_n.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pau ban malinga eka athakata. malingata MI games miss karanna kisi uwamanawak naha mali aawe captain nisama thamai.

    dan thisaraya dinna wage wedak :angry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එක අතකට ඉතින් කොහොමත් පරදින එකේ වෙනසක් කරලා බලපුදෙන් සමහරවිට කනාවට වගේ මූ ආච්චි වැහිලා ගහන්න ගත්තොත් එහෙම.

    මූට ප්‍රෙශර් එක දරා ගන්න බෑ බං. එදා භානුකයි මැතිව්ස් දෙන්නා දෙපැත්තෙන් කෙලිද්දි මූ විකට් ගන්න ඇටෑක් කරනව වෙනුවට කලේ ඔක්කොම උන් බවුන්ඩ්‍රි දාපු එක. අනික බෝල දෙකයි ගැහුවෙ.

    එදා ලෝ ස්කෝරින් එකේ ගැහුවට මූට ප්‍රෙශර් ගන්න බෑ. වල්ඩ් කප් එකට බංගලියොත් අපිට 300+ ගහවි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මාලිංගත් ඉතින් කැප්ටන්සි එකට හොද නෑ. 2014 වර්ල්ඩ් කප් එකේ මාලි ඇක්ට් කලේ සිරිසේනගෙ චරිතෙ. සංගා චන්ද්‍රිකා මහේල රනිල්.එක් මැච් එකක මාලියම මයියගෙන් අහනවා ඇහුනා මයියා මම කොහාටද යන්න ඕනෙ කියලා ෆීල්ඩ් හදද්දි.

    මාලිගෙ බෝලින් චේන්ජ් අන්තිමයි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මූට ප්‍රෙශර් එක දරා ගන්න බෑ බං. එදා භානුකයි මැතිව්ස් දෙන්නා දෙපැත්තෙන් කෙලිද්දි මූ විකට් ගන්න ඇටෑක් කරනව වෙනුවට කලේ ඔක්කොම උන් බවුන්ඩ්‍රි දාපු එක. අනික බෝල දෙකයි ගැහුවෙ.

    එදා ලෝ ස්කෝරින් එකේ ගැහුවට වල්ඩ් කප් එකට බංගලියොත් අපිට 300+ ගහවි.

    aniwaryen high scoring flat pitch thama set wenne.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එක අතකට ඉතින් කොහොමත් පරදින එකේ වෙනසක් කරලා බලපුදෙන් සමහරවිට කනාවට වගේ මූ ආච්චි වැහිලා ගහන්න ගත්තොත් එහෙම.

    Gahai athe ✊💦
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ubata mathakada 2015 WC eka? mathakada dimuth squad ekata awa widiya sanath boy squad ekata damma test wala 150k gahuwa kiyala :baffled:

    මොකෝ බං නැත්තෙ. අර නිව්සීලන්ඩ් වල ගහපු එක නේද. ඒ දාලත් මතක විදිහට මූව වේස ගෑණි වගෙ එක එක තැන් වලින් එව්වෙත්.

    ඒඋනාට දැන් ඕවර් 50 ගහන්න බැරි උන් අස්සෙ පැත්තක් අල්ලන් හරි හිටියොත් හොදා. කොහොමත් 9 ම කනවනෙ :lol: