Elakiri Legends - Rep Dansala

Status
Not open for further replies.

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    රෙප් ඕන අය අත උස්සන්න!

    giphy.gif

    දුන්නා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කටුස්සියො ඉන්න ඒවගේ අකවුන්ට් නෑ කිවනේ :baffled: තිබුන නං අම්මප මාත් අකවුන්ට් එකක් අරන් පනිනව :P

    උඹව තවදුරටත් රේප් කරන්න බෑලූ..... බොරු කියන්න එපා.... අන්න අරුන් දාලා උඹ උන්ගෙන් එකවුන්ට් එකක් ගත්තා කියලා ජන්දේ උන්ගේ පැත්තට දාන්න.... පව් බං....:lol::lol:
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    මනාපේ අවලංගු උනත් කමක් නෑ ඔන්න දුන්න :yes: +36 :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Will give tomorrow.
    Sorry for the invalidation of my vote.

    However your team won. :cool:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    කෝ යකෝ අපිට.... ඉර හඳ දෙනවා කියලා ක‍න්ද අරන් දැන් මුකුත් නෑ..... උඹ අරුන්ගෙන් වැල එකවුන්ට් එකකුත් ගත්තා නේද?:baffled:

    කටුස්සියො ඉන්න ඒවගේ අකවුන්ට් නෑ කිවනේ :baffled: තිබුන නං අම්මප මාත් අකවුන්ට් එකක් අරන් පනිනව :P

    rep+++++ back
     
    • Like
    Reactions: hnthusitha703
    Status
    Not open for further replies.