Mokadda e ? Godak un post danawa.therenne Ne :confused: Mokadda gini ganne?
S sriyasas Well-known member Jan 30, 2019 1,472 540 113 Apr 17, 2019 #1 Mokadda e ? Godak un post danawa.therenne Ne Mokadda gini ganne?
C Captain Underpants Well-known member Dec 7, 2018 661 362 63 Apr 17, 2019 #3 හුගාක් වටිනා කතෝලික පල්ලියක් ගිනි ගෙන විනාශ වෙලා ජේසු තුමාගේ කටු ඔටුන්න කුරුසයට ගහපු එක ඇනයක් හුගක් වටිනා දේවල් තියන තැනක්
හුගාක් වටිනා කතෝලික පල්ලියක් ගිනි ගෙන විනාශ වෙලා ජේසු තුමාගේ කටු ඔටුන්න කුරුසයට ගහපු එක ඇනයක් හුගක් වටිනා දේවල් තියන තැනක්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,171 36,041 113 මැදමහනුවර Apr 17, 2019 #4 8pattame issara pennuwa
P peterproud Banned Jan 19, 2019 400 44 0 Apr 17, 2019 #5 Captain Underpants said: හුගාක් වටිනා කතෝලික පල්ලියක් ගිනි ගෙන විනාශ වෙලා ජේසු තුමාගේ කටු ඔටුන්න කුරුසයට ගහපු එක ඇනයක් හුගක් වටිනා දේවල් තියන තැනක් Click to expand... Oh! Jesus saves! My ass
Captain Underpants said: හුගාක් වටිනා කතෝලික පල්ලියක් ගිනි ගෙන විනාශ වෙලා ජේසු තුමාගේ කටු ඔටුන්න කුරුසයට ගහපු එක ඇනයක් හුගක් වටිනා දේවල් තියන තැනක් Click to expand... Oh! Jesus saves! My ass
banda065 Well-known member Apr 20, 2007 4,471 6,128 113 Apr 17, 2019 #6 රැඩිකල් නිරාගමියෙක්.. දෙයියො දෙන්නෙක්.. ඉරණම් දෙකක්.. තනි ඇසට කදුළක් ඉනුවේ නැත. ඉකිගසා හැඬුණි... :v :v ලංකාවේ නිරාගමිකයෝ ඉතින් කරන්නෙ වෙන ආගමක් අදහන ගමන් බුදු දහමට ගරහන එක. "නිරාගමික" කියන වචන තමයි ඒ අයගෙ පලිහ. Last edited: Apr 17, 2019
රැඩිකල් නිරාගමියෙක්.. දෙයියො දෙන්නෙක්.. ඉරණම් දෙකක්.. තනි ඇසට කදුළක් ඉනුවේ නැත. ඉකිගසා හැඬුණි... :v :v ලංකාවේ නිරාගමිකයෝ ඉතින් කරන්නෙ වෙන ආගමක් අදහන ගමන් බුදු දහමට ගරහන එක. "නිරාගමික" කියන වචන තමයි ඒ අයගෙ පලිහ.