පාරකටවත් බහින්න හොඳ නෑ මේ ටික බලලම මැරෙන්න ඕනේ
ඩෙපිනීට්ලී කටුස්සෝ

පාරකටවත් බහින්න හොඳ නෑ මේ ටික බලලම මැරෙන්න ඕනේ

Mona magulada bn mewa...ගේම් ඔෆ් ත්රොන් කතා මාලවෙම ලස්සනම සීන් එක.
![]()
ගේම් ඔෆ් ත්රොන් කතා මාලවෙම ලස්සනම සීන් එක.
මකරු දෙන්න පදින සීන් එකයි මේකයි නිකන් ගේම් ඔෆ් ත්රෝන්ස් වලට ගැලපෙන්නේ නෑත් වාගේ.
මකරු දෙන්න පදින සීන් එකයි මේකයි නිකන් ගේම් ඔෆ් ත්රෝන්ස් වලට ගැලපෙන්නේ නෑත් වාගේ.

bran awa gaman kiyanawa katha karannawath wela naha kiyala.
ඒකම කොපිකරලා වගේ තමාavatar මතක උනා
ඒකම කොපිකරලා වගේ තමා
අනික ඒ ගිය වේගෙට ජෝන් වැටිලා මරෙන්නට් තිබුන. එහෙනං ඔක්කොම ඉවරයි .
ඌ මැරුණා කියල කවුරුත් දන්නේ නෑ නේදanith eka thama jon death eken awa ekek kiyala kawuruth ganan ganneth naha![]()
podi wath surprise ekak naha north wala untajon karayatath ganak naha.
north wala kisi house ekak jon ganan ganneth naha
![]()
මැරිලා දවසෙන් ආයෙමත් පණ ආව නෙ.anith eka thama jon death eken awa ekek kiyala kawuruth ganan ganneth naha![]()
podi wath surprise ekak naha north wala untajon karayatath ganak naha.
north wala kisi house ekak jon ganan ganneth naha
![]()
bran awa gaman kiyanawa katha karannawath wela naha kiyala.
meyala yanawa ride ekak![]()

ඌ මැරුණා කියල කවුරුත් දන්නේ නෑ නේදමැරිලා දවසෙන් ආයෙමත් පණ ආව නෙ.
hari nam eka athi jon ta hamowama yatath karala thiyaganna. 
jon snow wath ouwa adahanne naha ithin bane meka karanna 
ලොකුම ප්රශ්නේ වොකර්ස්ලා Last Hearthට ගහනකම් බ්රාන් නොදන්න එක වුට හැමදේම බලන්න පුළුවන් නම් ?warg වෙලා හරි වෝකර්ස් ලා ගැන ඇලට් එකේ ඉන්නවානේ![]()

ජෝන් lord ඔෆ් වින්ටෆෙල් කම අත ඇරපු නිසයි, අර ගෑනිව එක්ක ආපු නිසයි තමා
ned stark wage marenna wenne
eh nathath ouwa wadiya ganan ganne naha ban ramsay wage iddi mathakada north wala enneth naha winterfell walata muu hoda wadined stark wage marenna wenne
![]()
muu targaryen kenek washayen tikak arrogant gathiyak ona murandu wath nane muu tikak![]()
ලොකුම ප්රශ්නේ වොකර්ස්ලා Last Hearthට ගහනකම් බ්රාන් නොදන්න එක වුට හැමදේම බලන්න පුළුවන් නම් ?warg වෙලා හරි වෝකර්ස් ලා ගැන ඇලට් එකේ ඉන්නවානේ![]()

ඕක නෙමෙ මේක
![]()

ඔව් හොද වැඩි කම ගොඩක් අවුල්
එතකොට චරිතේ අස්වාභාවික ගතියක් පේනවා
හැම එකාටම ඔලුව නමනවා. සන්සා ගාවට යන්නෙත් අඩාගෙන