ඒ උනාට මනුස්සය තාම ප්රයෝජනවත් යමක් කරේ නෑනේ නයිට් කින්ට විරුද්දව. ඉඳගෙන පේන කියනවා විතරයි.ඉතිං ඌ හිටිය නේන්නං. ඩැනී ඇවිල්ල බහුබූත කියවන්න පටං ගන්න හදනකොටම ඔය රෙද්දවල් වලට වෙලාවක් නෑ කියල ඉක්මන් කලේ![]()
ඒ උනාට මනුස්සය තාම ප්රයෝජනවත් යමක් කරේ නෑනේ නයිට් කින්ට විරුද්දව. ඉඳගෙන පේන කියනවා විතරයි.ඉතිං ඌ හිටිය නේන්නං. ඩැනී ඇවිල්ල බහුබූත කියවන්න පටං ගන්න හදනකොටම ඔය රෙද්දවල් වලට වෙලාවක් නෑ කියල ඉක්මන් කලේ![]()
ඒ උනාට මනුස්සය තාම ප්රයෝජනවත් යමක් කරේ නෑනේ නයිට් කින්ට විරුද්දව. ඉඳගෙන පේන කියනවා විතරයි.
උගේ ප්රධාන වැඩේ නයිට් කින්ට විරුද්දව මොකක් හරි කරන එක නෙ. ඒ පැත්තෙන් තාම මුකුත් නෑනේ, නිකන් ඔන්න දැන් එනවා කියල පණිවිඩ කියනවට වඩා වැඩි දෙයක් වෙන්න එපැයි සීසන් කීයක් තිස්සේ වෝල් ඒකෙන් එළියේ කරක් ගැහුවද.ඇයි ලිට්ල් ෆින්ගර්ව මරන්න උදව් කලේ ?
ජේමිත් සමහර විට බ්රැන් නිසා බේරෙයි.
ඌ කිව්වෙ නැත්තං කට්ටිය වෝල් එක කැඩුන, මකර නයිට් කින්ග් ගාව කියල දැනගන්නම කොච්චර කාලයක් යයිද
උගේ ප්රධාන වැඩේ නයිට් කින්ට විරුද්දව මොකක් හරි කරන එක නෙ. ඒ පැත්තෙන් තාම මුකුත් නෑනේ, නිකන් ඔන්න දැන් එනවා කියල පණිවිඩ කියනවට වඩා වැඩි දෙයක් වෙන්න එපැයි සීසන් කීයක් තිස්සේ වෝල් ඒකෙන් එළියේ කරක් ගැහුවද.
පණ්ඩිත වැඩක් කරන්න ගිහින් හෝඩොර් එහෙම මරාගත්ත. නයිට් කිනාගේ අතටම අහුවුනා. ඒ අතින් බැලුවම තාම ආධුනික මට්ටමේ ඉන්නවා වගේ පේන්නේ.


meke credit eka denna one animation directorta. facial impressions niyameta karala thiyenawa.![]()
targaryen laa ehema nane kathawe ethana podi hole ekak thiyenawa.
api jon snow jon ge amma wage kiyala hithagena meka balamu![]()



අර මෙලිසුන්දරා ද කවුද රතු මායාකාරී ඒ අතින් මොකක්හරි කරාවි කියල හිතනවා මටනංහරි ඉතිං තාම පටං ගත්ත විතරයිනෙ. ඉස්සරහට මොනා හරි තියෙයි. සෑම් කියෝන පොත් වලත් මොනව හරි ඇති. ඌ හොයාගන්න ඒව බ්රැන් confirm කරයි
ගිය එපියෙ සෑම්ගෙ පොත් ටික ගැන විශේෂයෙන් කිව්ව. ඒ ටිකේ මොනා හරි තියෙනව වෙන්න ඕනෙ![]()
අර මෙලිසුන්දරා ද කවුද රතු මායාකාරී ඒ අතින් මොකක්හරි කරාවි කියල හිතනවා මටනං![]()

උඹ winterfell හරි ඒ වගේ මොකක් හරි මාලිගාවක් බාරව ඉන්න රජතුමා.
දැන් white walkers ල zombie හමුදාවකුත් එක්ක උඹ ඉන්න මාලිගාව බලා එනව කියල දන්නව.
මෙහෙම අවස්ථාවක් උදා වුනා නං උඹ කොහොමද white walkers ලව පරාද කරන්නෙ ?
මොනාද ගන්න ක්රියාමාර්ග ?
නිකං සාම්ප්රදායික විදිහට යුද්ද කල්ල දිනන්න බෑනෙ.
මොනවද පාවිච්චි කරන අලුත් ක්රම ?
මොනාද හදන අලුත් ආයුද ?![]()
එයයි වේරිස් දෙන්නම මැරෙන්න ඉන්නෙ ඩ්රැගන්ස්ටෝන් වල. walkers ල එක්ක යුද්දෙ පැරදිලා පසුබහින්න වෙන්නඓහෙට. ඒ දෙන්න මැරෙනව බලාගත්තෑකි. වේරිස්ව ඩැනී මරනව, මෙලිසන්ඩ්රේව ඩාවොස් මරනව![]()
mokakhari balayak enawada 
ay un marannemokakhari balayak enawada
![]()

ඉතිං ඌ හිටිය නේන්නං. ඩැනී ඇවිල්ල බහුබූත කියවන්න පටං ගන්න හදනකොටම ඔය රෙද්දවල් වලට වෙලාවක් නෑ කියල ඉක්මන් කලේ![]()
bran dannawa mata hithenne bran ta pena de wenas karannna giyoth kelawenawada danne naha.![]()
ඕක ඉතින් හැමෝම දන්නවානේ last hearth වලට වොර්ක්ස් ලා මැච් කරන එක බලලා ned umber ව යවන්නේ නැතිව ඉන්න තිබුනානේ .
පලවෙනි එපියේ හැටියට අරුන් සෙට් එක යනකම් බ්රන් ගැන කියන්නේ නැහැ බලමු දෙවැනි එපියේ මොකද්ද කියන්නේ කියලා


Winter eka enna oone na ban. Un eheta yanne winter eka aragena
Nissa nissaඅර මෙලිසුන්දරා ද කවුද රතු මායාකාරී ඒ අතින් මොකක්හරි කරාවි කියල හිතනවා මටනං![]()




තව theory එකක් තමයි varys reagar tageryn and E. Martel ගෙ එක පුතෙක් පැන්නුවා(වෙන කෙනෙක්ට මාරු කරලා ) කියන එක mountain මරන්න කලින්.එයා දැන් golden company එකේ අයිතිකාරයා කියන එක.මට මෙහෙම එකක් හිතෙනවා. ලොඩ් වැරිස් ඇවිත් ඉන්නෙ ඩැනෙරිස් ට ගේම් එක දෙන්න. සර්සිගෙ ඔඩර් එකකට.
ඩැනෙරිස් වරිස් ට වොනින්ග් එකක් දෙනව පිටුපැවොත් පුච්චනව කියල. මෙලිසැන්ඩ්රා කියනවා එ දෙන්නටම මැරෙන්න වෙනව කියල. එ අතරෙ කයිබන් කියනවාඅ ටගෙරියන් ගර්ල්ට සර්සි ගෙ වෙන ප්ලැන් එකක් තියෙනව කියල. ඔය සෙරම ගැලපෙන්නෙ වැරිස් ට.
මොකද හිතෙන්නෙ?
ගේම් ඔෆ් ත්රොන් කතා මාලවෙම ලස්සනම සීන් එක.
![]()
මෝමොන්ට් කෙල්ලගෙ කට සැර උන් ඉන්නෙ දූපතක නිසා වෙන්න ඇති
යාරත් අයන් අයිලන්ඩ්ස් වලට යන්නෙ වෝකර්ස්ලටයි වයිට්ස්ලටයි පීනන්න බෑ කියන විශ්වාසය උඩනෙ. තව සීතල වෙලා මුදුදත් මිදුනට පස්සෙ මෝමොන්ට් කෙල්ලගෙ කට වැහෙයි![]()
