Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඌ හිටිය නේන්නං. ඩැනී ඇවිල්ල බහුබූත කියවන්න පටං ගන්න හදනකොටම ඔය රෙද්දවල් වලට වෙලාවක් නෑ කියල ඉක්මන් කලේ :yes:
    ඒ උනාට මනුස්සය තාම ප්‍රයෝජනවත් යමක් කරේ නෑනේ නයිට් කින්ට විරුද්දව. ඉඳගෙන පේන කියනවා විතරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට මනුස්සය තාම ප්‍රයෝජනවත් යමක් කරේ නෑනේ නයිට් කින්ට විරුද්දව. ඉඳගෙන පේන කියනවා විතරයි.

    ඇයි ලිට්ල් ෆින්ගර්ව මරන්න උදව් කලේ ?
    ජේමිත් සමහර විට බ්‍රැන් නිසා බේරෙයි.
    ඌ කිව්වෙ නැත්තං කට්ටිය වෝල් එක කැඩුන, මකර නයිට් කින්ග් ගාව කියල දැනගන්නම කොච්චර කාලයක් යයිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ලිට්ල් ෆින්ගර්ව මරන්න උදව් කලේ ?
    ජේමිත් සමහර විට බ්‍රැන් නිසා බේරෙයි.
    ඌ කිව්වෙ නැත්තං කට්ටිය වෝල් එක කැඩුන, මකර නයිට් කින්ග් ගාව කියල දැනගන්නම කොච්චර කාලයක් යයිද
    උගේ ප්‍රධාන වැඩේ නයිට් කින්ට විරුද්දව මොකක් හරි කරන එක නෙ. ඒ පැත්තෙන් තාම මුකුත් නෑනේ, නිකන් ඔන්න දැන් එනවා කියල පණිවිඩ කියනවට වඩා වැඩි දෙයක් වෙන්න එපැයි සීසන් කීයක් තිස්සේ වෝල් ඒකෙන් එළියේ කරක් ගැහුවද.

    පණ්ඩිත වැඩක් කරන්න ගිහින් හෝඩොර් එහෙම මරාගත්ත. නයිට් කිනාගේ අතටම අහුවුනා. ඒ අතින් බැලුවම තාම ආධුනික මට්ටමේ ඉන්නවා වගේ පේන්නේ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උගේ ප්‍රධාන වැඩේ නයිට් කින්ට විරුද්දව මොකක් හරි කරන එක නෙ. ඒ පැත්තෙන් තාම මුකුත් නෑනේ, නිකන් ඔන්න දැන් එනවා කියල පණිවිඩ කියනවට වඩා වැඩි දෙයක් වෙන්න එපැයි සීසන් කීයක් තිස්සේ වෝල් ඒකෙන් එළියේ කරක් ගැහුවද.

    පණ්ඩිත වැඩක් කරන්න ගිහින් හෝඩොර් එහෙම මරාගත්ත. නයිට් කිනාගේ අතටම අහුවුනා. ඒ අතින් බැලුවම තාම ආධුනික මට්ටමේ ඉන්නවා වගේ පේන්නේ.

    හරි ඉතිං තාම පටං ගත්ත විතරයිනෙ. ඉස්සරහට මොනා හරි තියෙයි. සෑම් කියෝන පොත් වලත් මොනව හරි ඇති. ඌ හොයාගන්න ඒව බ්‍රැන් confirm කරයි :cool:
    ගිය එපියෙ සෑම්ගෙ පොත් ටික ගැන විශේෂයෙන් කිව්ව. ඒ ටිකේ මොනා හරි තියෙනව වෙන්න ඕනෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි ඉතිං තාම පටං ගත්ත විතරයිනෙ. ඉස්සරහට මොනා හරි තියෙයි. සෑම් කියෝන පොත් වලත් මොනව හරි ඇති. ඌ හොයාගන්න ඒව බ්‍රැන් confirm කරයි :cool:
    ගිය එපියෙ සෑම්ගෙ පොත් ටික ගැන විශේෂයෙන් කිව්ව. ඒ ටිකේ මොනා හරි තියෙනව වෙන්න ඕනෙ :yes:
    අර මෙලිසුන්දරා ද කවුද රතු මායාකාරී ඒ අතින් මොකක්හරි කරාවි කියල හිතනවා මටනං :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර මෙලිසුන්දරා ද කවුද රතු මායාකාරී ඒ අතින් මොකක්හරි කරාවි කියල හිතනවා මටනං :yes:

    එයයි වේරිස් දෙන්නම මැරෙන්න ඉන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් වල. walkers ල එක්ක යුද්දෙ පැරදිලා පසුබහින්න වෙන්නඓහෙට. ඒ දෙන්න මැරෙනව බලාගත්තෑකි. වේරිස්ව ඩැනී මරනව, මෙලිසන්‍ඩ්‍රේව ඩාවොස් මරනව :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ winterfell හරි ඒ වගේ මොකක් හරි මාලිගාවක් බාරව ඉන්න රජතුමා.
    දැන් white walkers ල zombie හමුදාවකුත් එක්ක උඹ ඉන්න මාලිගාව බලා එනව කියල දන්නව.
    මෙහෙම අවස්ථාවක් උදා වුනා නං උඹ කොහොමද white walkers ලව පරාද කරන්නෙ ?
    මොනාද ගන්න ක්‍රියාමාර්ග ?
    නිකං සාම්ප්‍රදායික විදිහට යුද්ද කල්ල දිනන්න බෑනෙ.
    මොනවද පාවිච්චි කරන අලුත් ක්‍රම ?
    මොනාද හදන අලුත් ආයුද ? :)

    http://elakiri.com/forum/showthread.php?p=24393306
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එයයි වේරිස් දෙන්නම මැරෙන්න ඉන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් වල. walkers ල එක්ක යුද්දෙ පැරදිලා පසුබහින්න වෙන්නඓහෙට. ඒ දෙන්න මැරෙනව බලාගත්තෑකි. වේරිස්ව ඩැනී මරනව, මෙලිසන්‍ඩ්‍රේව ඩාවොස් මරනව :love:

    ay un maranne :sorry: mokakhari balayak enawada :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ay un maranne :sorry: mokakhari balayak enawada :shocked:

    ගිය සීසන් එකේ මතක නැද්ද වේරිස් වැඩ්ඩ වගේ ගියා මෙලිසන්ඩ්‍රේව අවුස්සන්න. අන්තිමට පණ්ඩිතය වගේ උපදෙස් දෙනව මෙහෙ ඉන්න එපා යන්න කියල. එතකොට මෙලිසන්ඩ්‍රේ කියන්නෙ i will always return lord varys. I have to die in this land is you කියල :love:
    වේරිස් මහසෝන දැක්ක වගේ භය වෙලා බලං හිටියෙ.
    කලිං පාරකත් මිරීන් වල ඉන්නකොට ඔය වගේ රෙඩ් ප්‍රියෙස්ට් කෙනෙක්ට ලොකු ටෝක් දෙන්න ගිහිං ජාතකේම අහගත්ත.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඉතිං ඌ හිටිය නේන්නං. ඩැනී ඇවිල්ල බහුබූත කියවන්න පටං ගන්න හදනකොටම ඔය රෙද්දවල් වලට වෙලාවක් නෑ කියල ඉක්මන් කලේ :yes:

    ඕක ඉතින් හැමෝම දන්නවානේ last hearth වලට වොර්ක්ස් ලා මැච් කරන එක බලලා ned umber ව යවන්නේ නැතිව ඉන්න තිබුනානේ .
    පලවෙනි එපියේ හැටියට අරුන් සෙට් එක යනකම් බ්‍රන් ගැන කියන්නේ නැහැ බලමු දෙවැනි එපියේ මොකද්ද කියන්නේ කියලා

    bran dannawa mata hithenne bran ta pena de wenas karannna giyoth kelawenawada danne naha. :eek:

    බ්‍රාන් ට අනාගතේ පෙන්නේ නැහැනේ In S07E07, he tells Sam that he can see the past and everything happening in present, but he doesn't mention anything about seeing the future.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ඉතින් හැමෝම දන්නවානේ last hearth වලට වොර්ක්ස් ලා මැච් කරන එක බලලා ned umber ව යවන්නේ නැතිව ඉන්න තිබුනානේ .
    පලවෙනි එපියේ හැටියට අරුන් සෙට් එක යනකම් බ්‍රන් ගැන කියන්නේ නැහැ බලමු දෙවැනි එපියේ මොකද්ද කියන්නේ කියලා

    :(
    ඌව යැව්ව නේ. ඒ පොඩි එකා නං පව් :(
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Winter eka enna oone na ban. Un eheta yanne winter eka aragena

    winter eka aregana yanna puluwan kiyanne unta winter eka thiyagena inna puluwan kiyana eka na ban. mathakada Euron ahanawa jongen munta pinanna
    puluwanda kiyala.Eh kiyanne winter eka iwara wenakan iron island eka hitiyoth beranna puluwan.eh kiyanne unta winter eka thiygena innath ba. awlak thiyanawa neda machan methana
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෝමොන්ට් කෙල්ලගෙ කට සැර උන් ඉන්නෙ දූපතක නිසා වෙන්න ඇති
    යාරත් අයන් අයිලන්ඩ්ස් වලට යන්නෙ වෝකර්ස්ලටයි වයිට්ස්ලටයි පීනන්න බෑ කියන විශ්වාසය උඩනෙ. තව සීතල වෙලා මුදුදත් මිදුනට පස්සෙ මෝමොන්ට් කෙල්ලගෙ කට වැහෙයි :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මට මෙහෙම එකක් හිතෙනවා. ලොඩ් වැරිස් ඇවිත් ඉන්නෙ ඩැනෙරිස් ට ගේම් එක දෙන්න. සර්සිගෙ ඔඩර් එකකට.

    ඩැනෙරිස් වරිස් ට වොනින්ග් එකක් දෙනව පිටුපැවොත් පුච්චනව කියල. මෙලිසැන්ඩ්‍රා කියනවා එ දෙන්නටම මැරෙන්න වෙනව කියල. එ අතරෙ කයිබන් කියනවාඅ ටගෙරියන් ගර්ල්ට සර්සි ගෙ වෙන ප්ලැන් එකක් තියෙනව කියල. ඔය සෙරම ගැලපෙන්නෙ වැරිස් ට.

    මොකද හිතෙන්නෙ? :confused::confused::confused::confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    තව theory එකක් තමයි varys reagar tageryn and E. Martel ගෙ එක පුතෙක් පැන්නුවා(වෙන කෙනෙක්ට මාරු කරලා ) කියන එක mountain මරන්න කලින්.එයා දැන් golden company එකේ අයිතිකාරයා කියන එක.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ගේම් ඔෆ් ත්‍රොන් කතා මාලවෙම ලස්සනම සීන් එක.

    57166078_2217431461698225_8015123107138240512_n.jpg

    Nandai puthai
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මෝමොන්ට් කෙල්ලගෙ කට සැර උන් ඉන්නෙ දූපතක නිසා වෙන්න ඇති
    යාරත් අයන් අයිලන්ඩ්ස් වලට යන්නෙ වෝකර්ස්ලටයි වයිට්ස්ලටයි පීනන්න බෑ කියන විශ්වාසය උඩනෙ. තව සීතල වෙලා මුදුදත් මිදුනට පස්සෙ මෝමොන්ට් කෙල්ලගෙ කට වැහෙයි :yes:

    kohomada eyala ehema wightlaa wela enakota :cool: