SLC Super Provincial One Day Tournament - 2019

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    මේ පොන්න ක්‍රිකට් බෝර්ඩ් එකේ එවුන්ට වැද වැටෙනවට වඩා අයින් වෙන එක හොදයි මලින්ගයට කොහොමත් කැපිල්ල ඌ රටට කොච්චර කරත් වැඩක් නෑ අර දික්වැල්ල වගේ පොන්නයෝ තමා ලොකු :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    හරි වගේ :dull::dull:

    :(:(

    මුට වැඳලා හරි කමක් නෑ කොහොමහරි තියාගන්න වෙනවා :baffled:

    මාලිංග කියන්නෙ හිතුවක්කාරයෙක් බං.ඌ ජනාදිපති කිව්වත් අහන්න , ආපස්සට හැරෙන්න බලන් තීරණ ගන්නෙ නෑ.

    මේ පොන්න ක්‍රිකට් බෝර්ඩ් එකේ එවුන්ට වැද වැටෙනවට වඩා අයින් වෙන එක හොදයි මලින්ගයට කොහොමත් කැපිල්ල ඌ රටට කොච්චර කරත් වැඩක් නෑ අර දික්වැල්ල වගේ පොන්නයෝ තමා ලොකු :yes:

    :growl: කබර හුත්තිගෙ පුතා ගහලා පන්නන්න ඕනෙ.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මාලිංග අයින් වුනත් මම මුකුත් කියන්නේ නැහැ ,

    වූ කොමත් සල්ලි පෙරේතයා හැබැයි ලංකාවේ පරිපාලකයෝ ප්ලේයර්ස් ලා එක්ක වූ උඩින් ඉන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දැන් නම් සුවර් ආයෙ නයි ඩාන්ස් බලන්න පුලුවන්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මේ පොන්න ක්‍රිකට් බෝර්ඩ් එකේ එවුන්ට වැද වැටෙනවට වඩා අයින් වෙන එක හොදයි මලින්ගයට කොහොමත් කැපිල්ල ඌ රටට කොච්චර කරත් වැඩක් නෑ අර දික්වැල්ල වගේ පොන්නයෝ තමා ලොකු :yes:

    Maath kiyanne ain wena eka thama hondama kiyala..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැච් නමයම කාල ආවම දිමුත් ගොයියටත් කැප්ටන්සිය නැතිවෙනවා, මාලින්ගත් රිටයර් වෙනවා,මැතිව්ස් නං ලොවෙත් ගන්නේ නෑ ආය, ඊට පස්සේ ඉතින් අපේ හිටපු වයිස් කැප්ටන්ච තුමාට තමා ඕක හම්බෙන්නේ :baffled:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මැච් නමයම කාල ආවම දිමුත් ගොයියටත් කැප්ටන්සිය නැතිවෙනවා, මාලින්ගත් රිටයර් වෙනවා,මැතිව්ස් නං ලොවෙත් ගන්නේ නෑ ආය, ඊට පස්සේ ඉතින් අපේ හිටපු වයිස් කැප්ටන්ච තුමාට තමා ඕක හම්බෙන්නේ :baffled:

    chandimal kara kawila enawa onna balapan. goo 70i
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මැච් නමයම කාල ආවම දිමුත් ගොයියටත් කැප්ටන්සිය නැතිවෙනවා, මාලින්ගත් රිටයර් වෙනවා,මැතිව්ස් නං ලොවෙත් ගන්නේ නෑ ආය, ඊට පස්සේ ඉතින් අපේ හිටපු වයිස් කැප්ටන්ච තුමාට තමා ඕක හම්බෙන්නේ :baffled:

    mathews godak durata yai malinga wage WC eka iwara wela ehema kathawak giya ita passe apita kuru nathath DUCKwalla inawa team eka goda ganna.:lol::lol::lol:

    dimuth karagathe moda kamak munge puw tika yanne dan uge udin.

    bari welawath WC eken passe haturusinghe sonnaya ain kare natham man aya SL cricket match balanne na score eka witharak balanawa ESPN eke.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dimuth ta therenne nadda malingata una deyama thama outath wenne :angry:

    captain ta support karanna bari players laa ge names tika ona :yes: ekek nam sure thisaraya thawa innawa kiyalane kiyanne :yes:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dimuth tath katha karala neda anthima squad eka finalize karanne ?

    dimuth samahara wita kiyayi duckwella wa danna kiyala :sorry:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලෝක කුසලාන දිනුවොත් කෝටි 50ක තෑගි

    මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් බවට පත්වුහොත් එම කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 35 කට (ලක්‍ෂ 3500) අධික මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    මෙම මුදල ගෙවන ආකාරය පිළිබඳව අපි මේ වන විට ක්‍රමවේදයක් සකස් කරමින් ඉන්නවා. අපේ කණ්ඩායම ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට විශාල මුදලක් ලැබෙන ආකාරයට අපි මෙය සකස් කරනවා” :lol::lol::lol::lol: යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා පැවසීය.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර මෙම මුදල බෙදීමේදී නිලධාරීන්ට ද යම් ප්‍රතිශතයක් හිමිවේ. ලෝක කුසලාන තරගාවලියට නිලධාරීන් 10 ක් පමණ එකතු වීමට නියමිතය.

    මේ අනුව ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට ලක්‍ෂ 200 කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිවේ. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සභාගිවීම වෙනුවෙන් ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල මුදලක් හිමිවේ.

    ලෝක කුසලාන ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 කට අධික ත්‍යාග මුදලක් ද හිමිවේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mathews godak durata yai malinga wage WC eka iwara wela ehema kathawak giya ita passe apita kuru nathath DUCKwalla inawa team eka goda ganna.:lol::lol::lol:

    dimuth karagathe moda kamak munge puw tika yanne dan uge udin.

    bari welawath WC eken passe haturusinghe sonnaya ain kare natham man aya SL cricket match balanne na score eka witharak balanawa ESPN eke.
    මැතිව්ස්ට තාම වයස තියෙනවනේ මනුස්සය ඉඳීවි. මාලිංගට වගේ IPL ගහන්නත් බෑනේ ඉතින් රිටයර් වෙන එක මනුස්සයට පාඩුයි
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    dimuth
    danushka

    milindha
    lahiru tirimanna
    dananjaya de silva
    thisara
    Angelo

    jeevan mendis
    malinga

    suranga lakmal