මට මෙහෙම එකක් හිතෙනවා. ලොඩ් වැරිස් ඇවිත් ඉන්නෙ ඩැනෙරිස් ට ගේම් එක දෙන්න. සර්සිගෙ ඔඩර් එකකට.
ඩැනෙරිස් වරිස් ට වොනින්ග් එකක් දෙනව පිටුපැවොත් පුච්චනව කියල. මෙලිසැන්ඩ්රා කියනවා එ දෙන්නටම මැරෙන්න වෙනව කියල. එ අතරෙ කයිබන් කියනවාඅ ටගෙරියන් ගර්ල්ට සර්සි ගෙ වෙන ප්ලැන් එකක් තියෙනව කියල. ඔය සෙරම ගැලපෙන්නෙ වැරිස් ට.
මොකද හිතෙන්නෙ?


මෝමොන්ට් කෙල්ලගෙ කට සැර උන් ඉන්නෙ දූපතක නිසා වෙන්න ඇති
යාරත් අයන් අයිලන්ඩ්ස් වලට යන්නෙ වෝකර්ස්ලටයි වයිට්ස්ලටයි පීනන්න බෑ කියන විශ්වාසය උඩනෙ. තව සීතල වෙලා මුදුදත් මිදුනට පස්සෙ මෝමොන්ට් කෙල්ලගෙ කට වැහෙයි![]()
ඕක පොතෙ තියෙන එකක්.තව theory එකක් තමයි varys reagar tageryn and E. Martel ගෙ එක පුතෙක් පැන්නුවා(වෙන කෙනෙක්ට මාරු කරලා ) කියන එක mountain මරන්න කලින්.එයා දැන් golden company එකේ අයිතිකාරයා කියන එක.
ගේම් ඔෆ් ත්රොන් කතා මාලවෙම ලස්සනම සීන් එක.
මායා බලවලින් ආරක්ෂාකරල තිබ්බ වොල් එක නයිට් කින්ග් කැඩුව මකරෙක්ගෙ උදව්වෙන්.
පීනන්න බැරි උන්ට පීනන්න ක්රමයක් හදන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?
අනික වයිට් ලා ඔනි නැහැ මකරෙක් ඉන්නෙ නයිට් කින්ග් ගාව. පියාඹලා ගිහින් ගහලා එනවා
තාම හරියට සීතල වෙලා නෑනෙ. kingslanding පවා හිමෙන් වැහිල යන්න සීතල වෙනවනෙ. එතකොට ඔය දූපත් වලට අයිස් උඩිං නිකංම ඇවිදගෙන ගියහැකි අනික ඒව තියෙන්නෙත් උතුරට කිට්ටු වෙන්න 
කොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..

රැජිනක් ඕනේ නං උපයාගනින් කියල ලොකු ටෝක් එකක් දාල විනාඩි පහෙන් රෙද්ද ඉස්සුවා නේදකොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..






උබල මේක නොටිස් කරාද? ජේමි වින්ටර්ෆෙල් වලට යන්න කලින්. යුරොන් බ්රාවොස් වලට ගිහින් ආමි එකකුත් අරගෙන අයෙත් කින්ග්ස්ලැන්ඩින්ග් වලටත් ආවා.![]()