Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    57204028_2250193991729953_3985988778949869568_n.jpg
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,966
    1,088
    113
    මට මෙහෙම එකක් හිතෙනවා. ලොඩ් වැරිස් ඇවිත් ඉන්නෙ ඩැනෙරිස් ට ගේම් එක දෙන්න. සර්සිගෙ ඔඩර් එකකට.

    ඩැනෙරිස් වරිස් ට වොනින්ග් එකක් දෙනව පිටුපැවොත් පුච්චනව කියල. මෙලිසැන්ඩ්‍රා කියනවා එ දෙන්නටම මැරෙන්න වෙනව කියල. එ අතරෙ කයිබන් කියනවාඅ ටගෙරියන් ගර්ල්ට සර්සි ගෙ වෙන ප්ලැන් එකක් තියෙනව කියල. ඔය සෙරම ගැලපෙන්නෙ වැරිස් ට.

    මොකද හිතෙන්නෙ? :confused::confused::confused::confused:
    :yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෝමොන්ට් කෙල්ලගෙ කට සැර උන් ඉන්නෙ දූපතක නිසා වෙන්න ඇති
    යාරත් අයන් අයිලන්ඩ්ස් වලට යන්නෙ වෝකර්ස්ලටයි වයිට්ස්ලටයි පීනන්න බෑ කියන විශ්වාසය උඩනෙ. තව සීතල වෙලා මුදුදත් මිදුනට පස්සෙ මෝමොන්ට් කෙල්ලගෙ කට වැහෙයි :yes:

    මායා බලවලින් ආරක්ෂාකරල තිබ්බ වොල් එක නයිට් කින්ග් කැඩුව මකරෙක්ගෙ උදව්වෙන්.
    පීනන්න බැරි උන්ට පීනන්න ක්‍රමයක් හදන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?
    අනික වයිට් ලා ඔනි නැහැ මකරෙක් ඉන්නෙ නයිට් කින්ග් ගාව. පියාඹලා ගිහින් ගහලා එනවා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තව theory එකක් තමයි varys reagar tageryn and E. Martel ගෙ එක පුතෙක් පැන්නුවා(වෙන කෙනෙක්ට මාරු කරලා ) කියන එක mountain මරන්න කලින්.එයා දැන් golden company එකේ අයිතිකාරයා කියන එක.
    ඕක පොතෙ තියෙන එකක්.
    එගොන් ටාගෙරියන් උගෙ නම . ඌ ගොල්ඩන් කම්පැණි එක අරගෙන එනවා රජකම ආපහු ගන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආර්යාගෙයි ගෙන්ද්රිගෙයි සින් එකක් තිබ්බොත් මරු :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මායා බලවලින් ආරක්ෂාකරල තිබ්බ වොල් එක නයිට් කින්ග් කැඩුව මකරෙක්ගෙ උදව්වෙන්.
    පීනන්න බැරි උන්ට පීනන්න ක්‍රමයක් හදන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන්ද ?
    අනික වයිට් ලා ඔනි නැහැ මකරෙක් ඉන්නෙ නයිට් කින්ග් ගාව. පියාඹලා ගිහින් ගහලා එනවා

    පීනන්න ඕනෙ නෑ බං :) තාම හරියට සීතල වෙලා නෑනෙ. kingslanding පවා හිමෙන් වැහිල යන්න සීතල වෙනවනෙ. එතකොට ඔය දූපත් වලට අයිස් උඩිං නිකංම ඇවිදගෙන ගියහැකි අනික ඒව තියෙන්නෙත් උතුරට කිට්ටු වෙන්න :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
    පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
    පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..

    whore of the seven kingdoms
    and cock sucker of the realm
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමින් හරි මුන් ටික ඔක්කොම ලව් කරන්නයි *කන්නයි ගිහින් හෝල් සේල් *කේ ටිකිරි උලාගනී කියලයි මට නම් හිතෙන්නේ.....
    පොදු සතුරා ගැන අවබෝධයක් නෑ අර සරසි කියන උද්දච්ච ගෑනිට. එකී හිතන් ඉන්නේ නයිට් කින් ඒකි එක්ක හමිනිල පැටියෙක් ගහයි කියලා...ලොල්..
    රැජිනක් ඕනේ නං උපයාගනින් කියල ලොකු ටෝක් එකක් දාල විනාඩි පහෙන් රෙද්ද ඉස්සුවා නේද :P
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උබල මේක නොටිස් කරාද? ජේමි වින්ටර්ෆෙල් වලට යන්න කලින්. යුරොන් බ්‍රාවොස් වලට ගිහින් ආමි එකකුත් අරගෙන අයෙත් කින්ග්ස්ලැන්ඩින්ග් වලටත් ආවා. :lol::lol::lol::lol::lol::lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    උබල මේක නොටිස් කරාද? ජේමි වින්ටර්ෆෙල් වලට යන්න කලින්. යුරොන් බ්‍රාවොස් වලට ගිහින් ආමි එකකුත් අරගෙන අයෙත් කින්ග්ස්ලැන්ඩින්ග් වලටත් ආවා. :lol::lol::lol::lol::lol::lol:

    Jaimeth ekka lannister army eka north valata giyeth na na