සමහරවිට නාකි කියල පෙන්නුවේ මීට කලින් නයිට් කිනා එක්ක හුටපටයක් තිබුනද දන්නේ නෑ ශතවර්ෂ ගානකට කලින්Eya kohedi hari kiwwa mama marenna godak kal thisse balan innawa kiyala. Samahara wita lord of the light marenna dinayak dela athi
සමහරවිට නාකි කියල පෙන්නුවේ මීට කලින් නයිට් කිනා එක්ක හුටපටයක් තිබුනද දන්නේ නෑ ශතවර්ෂ ගානකට කලින්Eya kohedi hari kiwwa mama marenna godak kal thisse balan innawa kiyala. Samahara wita lord of the light marenna dinayak dela athi
එයයි වේරිස් දෙන්නම මැරෙන්න ඉන්නෙ ඩ්රැගන්ස්ටෝන් වල. walkers ල එක්ක යුද්දෙ පැරදිලා පසුබහින්න වෙන්නඓහෙට. ඒ දෙන්න මැරෙනව බලාගත්තෑකි. වේරිස්ව ඩැනී මරනව, මෙලිසන්ඩ්රේව ඩාවොස් මරනව![]()
සමහරවිට නාකි කියල පෙන්නුවේ මීට කලින් නයිට් කිනා එක්ක හුටපටයක් තිබුනද දන්නේ නෑ ශතවර්ෂ ගානකට කලින්![]()

Aniwa meka wenna ida thynwa, war eka paradinwa akko darunwata damage wenawa danige army ekata it passe dargonstone naththn iron island pani, mulin marenna ida thynne araya wage ( trailer eka anuwa ), targeyenla hitiye dragon stone nisa ekata ynna bohowita ida thynwa, ita passe kings landing walta gahayi wage, eka allagena walkerslata wildfire gahayi wage, sansa ithuru wenawa ( boho wita queen wenna puluwan tiron hand of the king weyi ahema unoth ), nathhn awsane throne kyla ekak nathi wenanth puluwan okkama winsa wela, aru kyla thynwane loketa paniwidiayk dila nawaththnne kyla.


ඒ සීන් එක දැනං හිටියෙ නෑ![]()
oke kynna puluwan ekma de minissunge ekmuthu kma nthi unma kelawenawa kylne, winterfel ekdi eka dragon keneyi, anika kingslanding waladiyi mareyi, season 7 iwara unta passe season 8 ake script eka leak una kyl doc eka dala thibbe, ake widihta sansa tiron & danige lamayayi ithuru wenawa wage eka wennth puluwan passe ithin end eka wens unada danne nha
හෙන වයසයි කියල විකි එකේ කියන්නේ අටදහක් ලු.Night king isn't so old. Is he?![]()
හෙන වයසයි කියල විකි එකේ කියන්නේ අටදහක් ලු.

ඒ කෑල්ල ඔබපු එකා නේද නයිට් කින් විදිහට තාමත් ඉන්නේ. නැතුව මිනිස්සු වගේ පරම්පරාවෙන් පරම්පරාවට නයිට් කින් ල නැතුව ඇති.children ල dragon glass කෑල්ලක් පපුවට ඔබල white walkers ලව හැදුව. දැන් ඌද නයිට් කින්ග් ? නැත්තං උට පස්සෙ ගොඩක් දේවල් වෙලා වෙන මොකෙක් හරි එකෙක්ද ?![]()
ඒ කෑල්ල ඔබපු එකා නේද නයිට් කින් විදිහට තාමත් ඉන්නේ. නැතුව මිනිස්සු වගේ පරම්පරාවෙන් පරම්පරාවට නයිට් කින් ල නැතුව ඇති.

ඒ කෑල්ල ඔබපු එකා නේද නයිට් කින් විදිහට තාමත් ඉන්නේ. නැතුව මිනිස්සු වගේ පරම්පරාවෙන් පරම්පරාවට නයිට් කින් ල නැතුව ඇති.
ඌ තමා![]()


children ල dragon glass කෑල්ලක් පපුවට ඔබල white walkers ලව හැදුව. දැන් ඌද නයිට් කින්ග් ? නැත්තං උට පස්සෙ ගොඩක් දේවල් වෙලා වෙන මොකෙක් හරි එකෙක්ද ?![]()
U venna ona Night King.ugen na anith un tika bhivune owa meruwa kiyanna anith un tikath iawarai.

එහෙම වෙනව පෙන්නුවෙ නෑනෙ බං. එහෙම වෙන්නෙ නැගිට්ටවපු මිනී වලටනෙ![]()
ඇයි බන් අර බබෙක් ව walker කෙනෙක් කරනවා පෙන්නන්නේ එපියක

Final war eka 3n vidiyakata shoot karala neda .leak vunoth venas ekak bordcast karanna puluwan vidiyata create karala aththe
බබාව වෝකර් කරනව පෙන්නුව විතරයිනෙ. බබෙක් වෝකර් කෙනෙක් කරන එකයි මිනියක් නැගිට්ටවනවයි දෙකක්නෙ බං ?
අනේ මන්ද. වෙන්නත් පුලුවන් හැබැයි. හිතාගන්න අමාරුයි.
බබාව වෝකර් කරනව පෙන්නුව විතරයිනෙ. බබෙක් වෝකර් කෙනෙක් කරන එකයි මිනියක් නැගිට්ටවනවයි දෙකක්නෙ බං ?
අනේ මන්ද. වෙන්නත් පුලුවන් හැබැයි. හිතාගන්න අමාරුයි.
උබල මේක නොටිස් කරාද? ජේමි වින්ටර්ෆෙල් වලට යන්න කලින්. යුරොන් බ්රාවොස් වලට ගිහින් ආමි එකකුත් අරගෙන අයෙත් කින්ග්ස්ලැන්ඩින්ග් වලටත් ආවා.![]()
කොහෙ හරි දැක්කනෙ night's watch එකේ 13වෙනි lord commander white walker ගෑණියෙක් තියාගෙන මොකක්ද කරපු මඟුලක් ගැන. ඌ නෙමේද නයිට් කින්ග් ?![]()