Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eya kohedi hari kiwwa mama marenna godak kal thisse balan innawa kiyala. Samahara wita lord of the light marenna dinayak dela athi
    සමහරවිට නාකි කියල පෙන්නුවේ මීට කලින් නයිට් කිනා එක්ක හුටපටයක් තිබුනද දන්නේ නෑ ශතවර්ෂ ගානකට කලින් :baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    එයයි වේරිස් දෙන්නම මැරෙන්න ඉන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් වල. walkers ල එක්ක යුද්දෙ පැරදිලා පසුබහින්න වෙන්නඓහෙට. ඒ දෙන්න මැරෙනව බලාගත්තෑකි. වේරිස්ව ඩැනී මරනව, මෙලිසන්‍ඩ්‍රේව ඩාවොස් මරනව :love:

    Aniwa meka wenna ida thynwa, war eka paradinwa akko darunwata damage wenawa danige army ekata it passe dargonstone naththn iron island pani, mulin marenna ida thynne araya wage ( trailer eka anuwa ), targeyenla hitiye dragon stone nisa ekata ynna bohowita ida thynwa, ita passe kings landing walta gahayi wage, eka allagena walkerslata wildfire gahayi wage, sansa ithuru wenawa ( boho wita queen wenna puluwan tiron hand of the king weyi ahema unoth ), nathhn awsane throne kyla ekak nathi wenanth puluwan okkama winsa wela, aru kyla thynwane loketa paniwidiayk dila nawaththnne kyla.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සමහරවිට නාකි කියල පෙන්නුවේ මීට කලින් නයිට් කිනා එක්ක හුටපටයක් තිබුනද දන්නේ නෑ ශතවර්ෂ ගානකට කලින් :baffled:

    Night king isn't so old. Is he? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aniwa meka wenna ida thynwa, war eka paradinwa akko darunwata damage wenawa danige army ekata it passe dargonstone naththn iron island pani, mulin marenna ida thynne araya wage ( trailer eka anuwa ), targeyenla hitiye dragon stone nisa ekata ynna bohowita ida thynwa, ita passe kings landing walta gahayi wage, eka allagena walkerslata wildfire gahayi wage, sansa ithuru wenawa ( boho wita queen wenna puluwan tiron hand of the king weyi ahema unoth ), nathhn awsane throne kyla ekak nathi wenanth puluwan okkama winsa wela, aru kyla thynwane loketa paniwidiayk dila nawaththnne kyla.

    :shocked:
    ඒ සීන් එක දැනං හිටියෙ නෑ :no:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    :shocked:
    ඒ සීන් එක දැනං හිටියෙ නෑ :no:

    oke kynna puluwan ekma de minissunge ekmuthu kma nthi unma kelawenawa kylne, winterfel ekdi eka dragon keneyi, anika kingslanding waladiyi mareyi, season 7 iwara unta passe season 8 ake script eka leak una kyl doc eka dala thibbe, ake widihta sansa tiron & danige lamayayi ithuru wenawa wage eka wennth puluwan passe ithin end eka wens unada danne nha
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    Final war eka 3n vidiyakata shoot karala neda .leak vunoth venas ekak bordcast karanna puluwan vidiyata create karala aththe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙන වයසයි කියල විකි එකේ කියන්නේ අටදහක් ලු.

    children ල dragon glass කෑල්ලක් පපුවට ඔබල white walkers ලව හැදුව. දැන් ඌද නයිට් කින්ග් ? නැත්තං උට පස්සෙ ගොඩක් දේවල් වෙලා වෙන මොකෙක් හරි එකෙක්ද ? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    children ල dragon glass කෑල්ලක් පපුවට ඔබල white walkers ලව හැදුව. දැන් ඌද නයිට් කින්ග් ? නැත්තං උට පස්සෙ ගොඩක් දේවල් වෙලා වෙන මොකෙක් හරි එකෙක්ද ? :eek:
    ඒ කෑල්ල ඔබපු එකා නේද නයිට් කින් විදිහට තාමත් ඉන්නේ. නැතුව මිනිස්සු වගේ පරම්පරාවෙන් පරම්පරාවට නයිට් කින් ල නැතුව ඇති.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කෑල්ල ඔබපු එකා නේද නයිට් කින් විදිහට තාමත් ඉන්නේ. නැතුව මිනිස්සු වගේ පරම්පරාවෙන් පරම්පරාවට නයිට් කින් ල නැතුව ඇති.

    ඌ තමා :rolleyes:

    :confused:
    කොහෙ හරි දැක්කනෙ night's watch එකේ 13වෙනි lord commander white walker ගෑණියෙක් තියාගෙන මොකක්ද කරපු මඟුලක් ගැන. ඌ නෙමේද නයිට් කින්ග් ? :eek:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    children ල dragon glass කෑල්ලක් පපුවට ඔබල white walkers ලව හැදුව. දැන් ඌද නයිට් කින්ග් ? නැත්තං උට පස්සෙ ගොඩක් දේවල් වෙලා වෙන මොකෙක් හරි එකෙක්ද ? :eek:

    U venna ona Night King.ugen na anith un tika bhivune owa meruwa kiyanna anith un tikath iawarai.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඌ නෙහ් walkers ලා හැදුවේ..පොඩි බබාලව උන් අරගෙන walkers කරනවා..තාම night king ට ඉන්නේ අර dragon glass එක බස්සපු එකා තමා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් අර බබෙක් ව walker කෙනෙක් කරනවා පෙන්නන්නේ එපියක

    බබාව වෝකර් කරනව පෙන්නුව විතරයිනෙ. බබෙක් වෝකර් කෙනෙක් කරන එකයි මිනියක් නැගිට්ටවනවයි දෙකක්නෙ බං ? :confused:
    අනේ මන්ද. වෙන්නත් පුලුවන් හැබැයි. හිතාගන්න අමාරුයි.

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බබාව වෝකර් කරනව පෙන්නුව විතරයිනෙ. බබෙක් වෝකර් කෙනෙක් කරන එකයි මිනියක් නැගිට්ටවනවයි දෙකක්නෙ බං ? :confused:
    අනේ මන්ද. වෙන්නත් පුලුවන් හැබැයි. හිතාගන්න අමාරුයි.

    නැගිට්ටවන මිනී ඉතින් wight ලනේ..walkers ල නම් අර විදියට තමා හැදෙන්නේ උන් මැරිච්ච උන් නෙවෙයි
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    බබාව වෝකර් කරනව පෙන්නුව විතරයිනෙ. බබෙක් වෝකර් කෙනෙක් කරන එකයි මිනියක් නැගිට්ටවනවයි දෙකක්නෙ බං ? :confused:
    අනේ මන්ද. වෙන්නත් පුලුවන් හැබැයි. හිතාගන්න අමාරුයි.

    matath oya awla thiyanawa dragon scene eka.walker kenek karanakan dragon ta pana awe neththe ai ban
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    උබල මේක නොටිස් කරාද? ජේමි වින්ටර්ෆෙල් වලට යන්න කලින්. යුරොන් බ්‍රාවොස් වලට ගිහින් ආමි එකකුත් අරගෙන අයෙත් කින්ග්ස්ලැන්ඩින්ග් වලටත් ආවා. :lol::lol::lol::lol::lol::lol:

    Yuron bravos walata yanne s07e07 di

    anika jaime assaya pite
    arun nawe yanne
    e deal eka kalin idan set karagena hitapu ekak

    reach wala army eka lannisterlata nathiwenwane kalin event waladi

    golden company eken thma un unge hamudawa aduwa purwaganne

    salli iron bank eken

    :confused:
    කොහෙ හරි දැක්කනෙ night's watch එකේ 13වෙනි lord commander white walker ගෑණියෙක් තියාගෙන මොකක්ද කරපු මඟුලක් ගැන. ඌ නෙමේද නයිට් කින්ග් ? :eek:

    na u neme