Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කොටස මොන එපියෙද බ්න් පෙන්නුවෙ

    නොදකිං යකෝ :(
    ක්‍රස්ටර්ස් කීප් එකේ නයිට්ස් වොච් එකේ උන් ගිහිං ලැගුම් අරං ඉන්න හරියෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙ මුල ඉදන් නම් බලන්න බෑ

    දුක හිතෙන කෑලි බොහෝමයි. :(

    :(
    මට නං ඕබරින් මැරුන වෙලාවෙ විතරයි ඇත්තටම ලොකු දුකක් දැනුනෙ :(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    red wedding eh wunata patta neda mama red wedding eka gena kisi awabodayak nathuwa baluwe robb marei kiyala hithuwema naha.

    eth rain of castamere play wedding. eh danuna feeling eka hithaganna baha :) song eka play karaddima badu hari kiyala theruna. mama oya episode eka balana dawas wala oya rain of castamere ahapuma dawas wage. :yes:
     
    • Like
    Reactions: miyuruds

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NhBd8OM.png


    rDF3r0F.png


    YxYEItp.png


    cTooIRi.png


    kLimXgX.png


    WQ7JneG.png


    C8AEdUN.png


    s2KuXmg.png
     
    • Like
    Reactions: miyuruds

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊලග එපියේදී ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා අනිත් එවුනුත් දැනගනිද:oo:
    ඒක දැනගත්තම ඩැනි කොහොම රියැක්ට් කරාවිද?
    වින්ටර්ෆෙල් කොහොම රියැක්ට් කරාවිද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊලග එපියේදී ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා අනිත් එවුනුත් දැනගනිද:oo:
    ඒක දැනගත්තම ඩැනි කොහොම රියැක්ට් කරාවිද?
    වින්ටර්ෆෙල් කොහොම රියැක්ට් කරාවිද?

    trailer එකේ ජොන් අර ක්‍රිප්ට් එක යටට වෙලා මූණ අමුතු කරගෙන ඉන්න සීන් එකක් තියෙනව. පැත්තකිං ඩැනී ඉන්නව.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    trailer එකේ ජොන් අර ක්‍රිප්ට් එක යටට වෙලා මූණ අමුතු කරගෙන ඉන්න සීන් එකක් තියෙනව. පැත්තකිං ඩැනී ඉන්නව.

    නැන්දත් එක්කයි නිදාගත්තෙ කියලා දැන ගත්ත මොහොත.:nerd:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    trailer එකේ ජොන් අර ක්‍රිප්ට් එක යටට වෙලා මූණ අමුතු කරගෙන ඉන්න සීන් එකක් තියෙනව. පැත්තකිං ඩැනී ඉන්නව.

    ඩැනී ඉඩදෙයිද එයාගේ තැන ජෝන්ට ගන්න


    නැන්දත් එක්කයි නිදාගත්තෙ කියලා දැන ගත්ත මොහොත.:nerd:

    :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැන්දත් එක්කයි නිදාගත්තෙ කියලා දැන ගත්ත මොහොත.:nerd:

    ඒක නං අවුලක් නෑ බං. ටාගේරියන්ලට කොහොමත් incest වුනත් නෝමල්නෙ.