ඌ නෙහ් walkers ලා හැදුවේ..පොඩි බබාලව උන් අරගෙන walkers කරනවා..තාම night king ට ඉන්නේ අර dragon glass එක බස්සපු එකා තමා..
ඔය කොටස මොන එපියෙද බ්න් පෙන්නුවෙ
ඌ නෙහ් walkers ලා හැදුවේ..පොඩි බබාලව උන් අරගෙන walkers කරනවා..තාම night king ට ඉන්නේ අර dragon glass එක බස්සපු එකා තමා..
ඔය කොටස මොන එපියෙද බ්න් පෙන්නුවෙ

නොදකිං යකෝ
ක්රස්ටර්ස් කීප් එකේ නයිට්ස් වොච් එකේ උන් ගිහිං ලැගුම් අරං ඉන්න හරියෙ

එහෙනං ආයෙම මුල ඉඳන් බලපං.

ආයෙ මුල ඉදන් නම් බලන්න බෑ
දුක හිතෙන කෑලි බොහෝමයි.![]()

මට නං ඕබරින් මැරුන වෙලාවෙ විතරයි ඇත්තටම ලොකු දුකක් දැනුනෙ![]()

මට නං ඕබරින් මැරුන වෙලාවෙ විතරයි ඇත්තටම ලොකු දුකක් දැනුනෙ![]()

මට නං ඕබරින් මැරුන වෙලාවෙ විතරයි ඇත්තටම ලොකු දුකක් දැනුනෙ![]()
මට Ned, red wedding, Oberyn, Ros ...දුකට වඩා මේ scene ටික හෙන shocking![]()
ඇත්තටම දුක Viserion සහ Dire wolf ලා ගැන![]()
song eka play karaddima badu hari kiyala theruna. mama oya episode eka balana dawas wala oya rain of castamere ahapuma dawas wage.
ඊලග එපියේදී ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා අනිත් එවුනුත් දැනගනිද
ඒක දැනගත්තම ඩැනි කොහොම රියැක්ට් කරාවිද?
වින්ටර්ෆෙල් කොහොම රියැක්ට් කරාවිද?
trailer එකේ ජොන් අර ක්රිප්ට් එක යටට වෙලා මූණ අමුතු කරගෙන ඉන්න සීන් එකක් තියෙනව. පැත්තකිං ඩැනී ඉන්නව.

trailer එකේ ජොන් අර ක්රිප්ට් එක යටට වෙලා මූණ අමුතු කරගෙන ඉන්න සීන් එකක් තියෙනව. පැත්තකිං ඩැනී ඉන්නව.
නැන්දත් එක්කයි නිදාගත්තෙ කියලා දැන ගත්ත මොහොත.![]()

නැන්දත් එක්කයි නිදාගත්තෙ කියලා දැන ගත්ත මොහොත.![]()