ඩැනී ඉඩදෙයිද එයාගේ තැන ජෝන්ට ගන්න
දෙන්න වෙනවනෙ ඉතිං
ජොන්ව මරන්නද ? මොකක්ද ඩැනීට තියෙන සාධාරණ හේතුව නොදී ඉන්න ?
ජොන් මට රජ වෙන්න ඕනෙ නෑ කියල ප්රතික්ශේප කලොත් තමා. හැබැයි ඌ එහෙම එකා. ranger කෙනෙක් වෙන්න ඕනෙ වුනා අන්තිමට ලෝඩ් කමාන්ඩර් වුනා. සේරම අතෑරල දාල නිදහසේ ඉන්න ඕනෙ වුනා අන්තිමට උතුරෙ රජ වුනා 
tyrion ගැන කතා කරන්නෙ. එතකොට danny කියන්නෙ we all enjoy what we are good at කියල.
jon කියනව I don't කියල

ඌ රජකම් කරන්න හොඳයි ඒත් ආසාවක් නෑ




tyrion hand of the king lamaya loku wenakan 
