Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩැනී ඉඩදෙයිද එයාගේ තැන ජෝන්ට ගන්න

    දෙන්න වෙනවනෙ ඉතිං :confused: ජොන්ව මරන්නද ? මොකක්ද ඩැනීට තියෙන සාධාරණ හේතුව නොදී ඉන්න ? :oo: ජොන් මට රජ වෙන්න ඕනෙ නෑ කියල ප්‍රතික්ශේප කලොත් තමා. හැබැයි ඌ එහෙම එකා. ranger කෙනෙක් වෙන්න ඕනෙ වුනා අන්තිමට ලෝඩ් කමාන්ඩර් වුනා. සේරම අතෑරල දාල නිදහසේ ඉන්න ඕනෙ වුනා අන්තිමට උතුරෙ රජ වුනා :rofl:

    tyrion ගැන කතා කරන්නෙ. එතකොට danny කියන්නෙ we all enjoy what we are good at කියල.
    jon කියනව I don't කියල :D
    ඌ රජකම් කරන්න හොඳයි ඒත් ආසාවක් නෑ :love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් හදිසියේ වත් ජෝනාටත් ඩෑනී ටයි බබෙක් හම්බුනොත් මොකෝ කරන්නේ (හැබැයි ඩැනීට බබෙක් හදන්න බෑ කියල කලින් එපියක ඒකිම කිවුවා)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඒක නං අවුලක් නෑ බං. ටාගේරියන්ලට කොහොමත් incest වුනත් නෝමල්නෙ.
    Ow eeka aththa. Daenerys podi kale idan hadune wadune thamange aiya viserys wa marry karanna balagena. Eth aunt nephew incest ekak daenerysta kohoma danevida? Sex karannath deparak hithana jonta aunty ekka sex kara kiyala mathak weddi mona hitheida?
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දැන් හදිසියේ වත් ජෝනාටත් ඩෑනී ටයි බබෙක් හම්බුනොත් මොකෝ කරන්නේ (හැබැයි ඩැනීට බබෙක් හදන්න බෑ කියල කලින් එපියක ඒකිම කිවුවා)

    කතාවල කොච්චර කරත් ලමයි හම්බෙන්නෙ නෑනෙ :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් හදිසියේ වත් ජෝනාටත් ඩෑනී ටයි බබෙක් හම්බුනොත් මොකෝ කරන්නේ (හැබැයි ඩැනීට බබෙක් හදන්න බෑ කියල කලින් එපියක ඒකිම කිවුවා)

    did it ever occur to you that she might not have been a reliable source of information.
    dragons pit එකේදි සර්සි ගියාට පස්සෙ ටිරියන් එනකං ඉන්නකොට ජොන් කියන්නෙ ඩැනීට :D
    මායාකාරි බොරු කිව්ව වෙන්න පුලුවන්.
    තව මොකක් හරි ප්‍රොෆසියක් තියෙනවලු අර මකරු තුන් දෙනා උස්සං ගිය මායාකාරය හම්බවෙන්න ටවර් එකට නැග්ග වෙලාවෙ ඌ කියන. ඒක මතක නෑ :no:

    Ow eeka aththa. Daenerys podi kale idan hadune wadune thamange aiya viserys wa marry karanna balagena. Eth aunt nephew incest ekak daenerysta kohoma danevida? Sex karannath deparak hithana jonta aunty ekka sex kara kiyala mathak weddi mona hitheida?

    ජොන් ට තමා දැනුනොත්. ඌ නමට ටාගේරියන් වුනාට හැදුනෙ වැඩුනෙ උතුරෙ ස්ටාක් ල එක්ක ස්ටාක් කෙනෙක් විදිහටනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දැන් හදිසියේ වත් ජෝනාටත් ඩෑනී ටයි බබකේ හම්බුනොත් මොකෝ කරන්නේ (හැබැයි ඩැනීට බබකේ හදන්න බෑ කියල කලින් එපියක ඒකිම කිවුවා)
    Daenerys makarunwa thamange daruwo hatiyata salakanawane. Eka makarek maruna nisa "only death must pay for life" kiyana ekath ekka balanakota daenerysta thawa babek labenna chance ekak thiyenawa kiyala theory ekak thiyenawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    did it ever occur to you that she might not have been a reliable source of information.
    dragons pit එකේදි සර්සි ගියාට පස්සෙ ටිරියන් එනකං ඉන්නකොට ජොන් කියන්නෙ ඩැනීට :D
    මායාකාරි බොරු කිව්ව වෙන්න පුලුවන්.
    තව මොකක් හරි ප්‍රොෆසියක් තියෙනවලු අර මකරු තුන් දෙනා උස්සං ගිය මායාකාරය හම්බවෙන්න ටවර් එකට නැග්ග වෙලාවෙ ඌ කියන. ඒක මතක නෑ :no:

    ජොන් ට තමා දැනුනොත්. ඌ නමට ටාගේරියන් වුනාට හැදුනෙ වැඩුනෙ උතුරෙ ස්ටාක් ල එක්ක ස්ටාක් කෙනෙක් විදිහටනෙ.
    :yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැන් හදිසියේ වත් ජෝනාටත් ඩෑනී ටයි බබෙක් හම්බුනොත් මොකෝ කරන්නේ (හැබැයි ඩැනීට බබෙක් හදන්න බෑ කියල කලින් එපියක ඒකිම කිවුවා)

    danny pregnant nam aniwaryen jon ta rajakama ganna kiyanawa :yes:

    lamaya iron throne eke wadi weida danneth naha :P tyrion hand of the king lamaya loku wenakan :yes:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    S01E01 vs S08E01

    D4cojKKWkAAGxuZ

    D4coh1ZW0AA-tAt
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අන්තිමට කීදෙනෙක් ඉතුරු වේවිද ආදරේ කරන චරිත %90ක් වත් මරලා දායි මරලා දායි