Elakiri Legends - Rep Dansala

Status
Not open for further replies.

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    25 කියන්නේ දවස් තුනෙන් දෙන්න පුළුවන් නෙ ඕක එපාවෙන්න හේතුවක් නෑ :yes: අපි කඹේත් දවස් තුනක් ඇද්දේ.

    Dennek dena ekada wassa kiyala kiwwe......:lol::lol::lol:

    Why not all in the group and give rep to all other members of the group.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මමනං මගේ ගෘප් එකට දීල අනික් ඔක්කොටමත් දෙනවා ඉතිකත් දෙනවා කිවා අනික් පුළුවන් අයත් දෙන්න :yes: අපි කඹ ඇදපු අය හින්ද අපිට යුතුකමක් තියෙනවනේ දෙන්න ඒ හින්දයි අපි දෙන්නේ අනික් සාමාන්‍ය අයට බලෙන් කියන්න බෑනේ අනික් අයට දෙන්න කියල එයාල කඹ ඇද්දේ නෑ නෙ. දුන්නොත් නං හොඳයි තමා

    ගෘප් වලට බෙදුවේ වැඩේ ලේසි වෙන්න නැත්තන් ඔක්කොමල්ල මුල් අයට දීල වැඩේ පටන්ගන්නවා මුලින් ඉන්න විස්ස තිහ රෙප් දෙතුන්සීයකින් නෑවිල යනව, පස්සේ සතියක් විතර ගියාම ඕක අමතක වෙලා වැඩේ අතඇරිලා ගියාම අගින් ඉන්න උන්ට හුලං නෙ. ගෘප් වලට බෙදුවම අඩුම එකෙක්ට දෙක ගානේ වත් හම්බෙනව කියල ෂුවර්.
     
    • Like
    Reactions: Amila M and Sara531

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මමනං මගේ ගෘප් එකට දීල අනික් ඔක්කොටමත් දෙනවා ඉතිකත් දෙනවා කිවා අනික් පුළුවන් අයත් දෙන්න :yes: අපි කඹ ඇදපු අය හින්ද අපිට යුතුකමක් තියෙනවනේ දෙන්න ඒ හින්දයි අපි දෙන්නේ අනික් සාමාන්‍ය අයට බලෙන් කියන්න බෑනේ අනික් අයට දෙන්න කියල එයාල කඹ ඇද්දේ නෑ නෙ. දුන්නොත් නං හොඳයි තමා

    ගෘප් වලට බෙදුවේ වැඩේ ලේසි වෙන්න නැත්තන් ඔක්කොමල්ල මුල් අයට දීල වැඩේ පටන්ගන්නවා මුලින් ඉන්න විස්ස තිහ රෙප් දෙතුන්සීයකින් නෑවිල යනව, පස්සේ සතියක් විතර ගියාම ඕක අමතක වෙලා වැඩේ අතඇරිලා ගියාම අගින් ඉන්න උන්ට හුලං නෙ. ගෘප් වලට බෙදුවම අඩුම එකෙක්ට දෙක ගානේ වත් හම්බෙනව කියල ෂුවර්.

    මම කඹය පටන් ගත් දිනයෙ සිට හැමදාම ඉතිකගෙ කණ්ඩායම වෙනුවෙන් 10 දෙදෙනෙකු බැගින් රෙප් දුන්නා.ඊට අමතරව Group 8 සියලු දෙනාටමත් දුන්නා.ඒත් මට රෙප් දීල තිබුනෙ එක් කෙනෙක් විතරයි.නොලැබුන අය ඉන්නවනම් හෙටත් දෙනවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම කඹය පටන් ගත් දිනයෙ සිට හැමදාම ඉතිකගෙ කණ්ඩායම වෙනුවෙන් 10 දෙදෙනෙකු බැගින් රෙප් දුන්නා.ඊට අමතරව Group 8 සියලු දෙනාටමත් දුන්නා.ඒත් මට රෙප් දීල තිබුනෙ එක් කෙනෙක් විතරයි.නොලැබුන අය ඉන්නවනම් හෙටත් දෙනවා

    onna dunna:lol::lol::lol:
     
    • Like
    Reactions: Sara531

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    මම කඹය පටන් ගත් දිනයෙ සිට හැමදාම ඉතිකගෙ කණ්ඩායම වෙනුවෙන් 10 දෙදෙනෙකු බැගින් රෙප් දුන්නා.ඊට අමතරව Group 8 සියලු දෙනාටමත් දුන්නා.ඒත් මට රෙප් දීල තිබුනෙ එක් කෙනෙක් විතරයි.නොලැබුන අය ඉන්නවනම් හෙටත් දෙනවා

    R E P +
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    29).amilabanuka, (30).amila_mp, (31).amithsam, (32).andos142, (33).aneasarayana, (34).animation, (35).Anjulayr, (36).annunaki, (37).Anunaki87, (38).anurusun, (39).Apparently Kid,

    56+++, ithika mithika ~ EkLegends~
     
    • Like
    Reactions: DangerMan119

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    voted and waiting for rep

    Machan what's the use of rep ?

    මාත් ඒකම තමා ඉතික මිතික ලාගෙ පැත්තට වොට් කලෙ.
    අනික් පැත්තෙ අර හොර වෛරස්ගාඩ් එකක් හදාපු පොන්නයාව දැක්ක ගමන් වොට් එක නොදෙන්න තීරණය කලා

    ඉතික මිතිකයට දුන්නා:yes:

    +36 :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කඹය පටන් ගත් දිනයෙ සිට හැමදාම ඉතිකගෙ කණ්ඩායම වෙනුවෙන් 10 දෙදෙනෙකු බැගින් රෙප් දුන්නා.ඊට අමතරව Group 8 සියලු දෙනාටමත් දුන්නා.ඒත් මට රෙප් දීල තිබුනෙ එක් කෙනෙක් විතරයි.නොලැබුන අය ඉන්නවනම් හෙටත් දෙනවා
    එහෙම තමා රිටන් එක අඩුයි ගන්න ගන්න එපා :P +36
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    • Like
    Reactions: Arrow11
    Status
    Not open for further replies.