sri lankawe three wheel wasangathaya cancer ekak wage hama thanama pathirila. honda rassawakata yanna puluwan ratey tharunayo three wheel nisa ada three wheel karayo wela. eka paarata three wheel thahanam karanna kohomath baha. meka podda podda iwaseemen ain karanna ona deyak. three wheel elawana minissunta wena vahanayak three wheel wenuwata denna wenawa me wadey hariyata karanna one nam.
රජයෙන් පටන් ගන්නවා කිව්වා නේද වෘත්තීය පුහුණුවක් දෙන්න three wheel drivers ලා ට? News වල පැහැදිලි කරපු විඳියට නම් එ කියන විඳියටම කරොත් ගොඩක් සාර්ථක වෙයි. ඒකෙන් three wheel නම් අඩු වෙන්නේ නැ නිකන් ඔය මිනිස්සු කාලේ කන එක අඩු වෙයි.
oita kalin public transport gana hithanna one man nan kiynne..
okkotama issella current prashne wisandala inna one. kathawa nam thiyenne digital arthikayak gana


