I stuck with my mother. please help me.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Gedara idan online karanna weda nadda
    Ekko vehicle hiring hari denata

    මට ඕන ගෙදරින් යන්න. මට ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ. අවුරුද 30ට ලං වෙන්න මේකෙම ඉදල අප්පිරිය වෙලා තියෙන්නේ. හිර කාරයෙක් වගේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ මේ ඇත්ත නම් කියන්නේ...

    කාටවත් උබේ ඔලුව නරක් කරන්න දෙන්න එපා. උබ Fiverr එකේ වැඩ කරනවා කිව්ව නිසා.. මේක බලපන්. මට පුලුවන් සපෝට් එකක් දෙන්නම්.

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද
    http://www.elakiri.com/forum/showthread.php?t=1893761

    Other Threads
    http://www.elakiri.com/forum/tags.php?tag=kolama's+marketing
     
    මට Fiverr කරන එක ගැටලුවක් නෑ. මට වෙලා තියෙන්නේ අම්ම නිසා මම හිර කාරයෙක් උන එක. තව සහෝදර සහෝදරියො කීපදෙනෙක් හරි අඩුම තාත්තවත් හිටියනම් මට කොහේ හරි යන්න තිබ්බ.

    ඔයාල බැදල දරුවො හදනවනම් අඩුම දෙතුන්දෙනෙක්වත් හදන්න. එක්කෙනෙක් නම් හදන්න එපා. ඒ ළමය සෑහෙන්න අපහසුතාවයට පත්ත වෙන්න පුලුවන්. මම වගේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට Fiverr කරන එක ගැටලුවක් නෑ. මට වෙලා තියෙන්නේ අම්ම නිසා මම හිර කාරයෙක් උන එක. තව සහෝදර සහෝදරියො කීපදෙනෙක් හරි අඩුම තාත්තවත් හිටියනම් මට කොහේ හරි යන්න තිබ්බ.

    ඔයාල බැදල දරුවො හදනවනම් අඩුම දෙතුන්දෙනෙක්වත් හදන්න. එක්කෙනෙක් නම් හදන්න එපා. ඒ ළමය සෑහෙන්න අපහසුතාවයට පත්ත වෙන්න පුලුවන්. මම වගේ.

    පොන්න කැරියෝ! තොගෙ ජීවිතේ හදා ගන්න බැරුව තෝ අනික් උන්ට උපදෙස් දෙනවද? :angry:

    අපරාදේ තොට වෙන් කරපු විනාඩි දහය! :angry:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    පොන්න කැරියෝ! තොගෙ ජීවිතේ හදා ගන්න බැරුව තෝ අනික් උන්ට උපදෙස් දෙනවද? :angry:

    අපරාදේ තොට වෙන් කරපු විනාඩි දහය! :angry:

    මම ඉන්න තත්වය නොදැන මාව ජජ් කරන්න එපා බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Uba inna tatweta wisadumak ne ekko ammawa dala enna one.passe balaganna ekenek yawapan gedara podi ganak athata dila.ekko othanama idala marila pala.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Uba inna tatweta wisadumak ne ekko ammawa dala enna one.passe balaganna ekenek yawapan gedara podi ganak athata dila.ekko othanama idala marila pala.

    ඔව් බන් වෙන විසදුමක් නෑ වගේ තමයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan nam me wage tread dakala dakala epa wela tiyenne uba novel ekakwath liyana karunu ekakathu karanwada ban. habei sonal id eken awa wage gatiyak ne ban mehema danakota. :dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    screwSL කාලෙන් කාලෙට එක එක ආතල් දෙන්න එක එක අකවුන් වලින් පල්හෑලි කොටාගෙන එනවා. අර අනාතයා අකවුන්ට් එකැ දීපු ආතල් එක මතක ඇති උන් දන්නවා. ෆේක් එකෙන් දුක කියද්දී ඔරිජිනල් එකෙන් සපෝට් පොරටෝක් දුන්නා ඌව හොයාගෙන ස්ටේෂන් එකටත් ගියා කියලා. ලොල්.
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    Methana yati arutha godak wishalayi

    Ada kaale Govithan karana ayata, gedara aya dennekge Shramaya yedewwath Kannayata 15,000/- kata wada laabayak widihata ganna baha. eka aththa kathaawak.
    Maath inne pitisara gamaka. mehe minissu Govithan karanne puruddata. Me kaale minissu wale wal nathuwa inne. Ohe than than wala balagena innawa. Tractor thiyena ayay, Sunami thiyena ayay withrayi goda yanne. Minissunta Wee walata milak naha. Rs.28/- - 01 Kg. meka deguna unath minissunta akkarayakata 30,000/-y enne. Maasa gaanak duk widala, Alingen rakagena, Thamange Shramayath uparimen daala thama me gaana hoyanne.
    05 denek inna gekata Akkara 03k thibboth maasa 06ka aadayama 45,000/-y.
    Eken kohomada e minissu jeewath wenne?

    Malli Kumbura baddata dena ekenuth 9,000/-y ne enne akkareta. oya kaloth 15,000/- eth maasa keeyak marilada? oya oyage jeewithe gana balanna. Amma monawahari karaganiy kumburen, mokada eyala owata thanhawayi maara widihata. nokaloth eyala jeewath wenne naha wage. oya nathi una kiyala Ammata mukuth wenne na. Oya salli hamba karanna passe Amma gana balanna
     
    මචං ඔයාට මාව හොදට තේරිලා තියෙනව. ඔව් ගිය කන්නේ වී දුන්නේ රු 27. මට වශ්වාස නෑ රු 10000ක් වත් ලාබ තිබ්බද කියල. සල්ලි ටික ගන්නත් හැට සැරයක් විතර වී මෝල් කාරය පස්සේ පැන්නුව. කිසිම හෝප් එකක් නෑ බන්. මට ජීවිතේ කල කිරිල ඉන්නේ.

    මේ මනුස්සය කොච්චර කිව්වත් අහන්නෑනේ. :baffled::no:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,413
    53,529
    113
    Colombo
    Ada kaale Govithan karana ayata, gedara aya dennekge Shramaya yedewwath Kannayata 15,000/- kata wada laabayak widihata ganna baha. eka aththa kathaawak.
    Maath inne pitisara gamaka. mehe minissu Govithan karanne puruddata. Me kaale minissu wale wal nathuwa inne. Ohe than than wala balagena innawa. Tractor thiyena ayay, Sunami thiyena ayay withrayi goda yanne. Minissunta Wee walata milak naha. Rs.28/- - 01 Kg. meka deguna unath minissunta akkarayakata 30,000/-y enne. Maasa gaanak duk widala, Alingen rakagena, Thamange Shramayath uparimen daala thama me gaana hoyanne.
    05 denek inna gekata Akkara 03k thibboth maasa 06ka aadayama 45,000/-y.
    Eken kohomada e minissu jeewath wenne?

    Malli Kumbura baddata dena ekenuth 9,000/-y ne enne akkareta. oya kaloth 15,000/- eth maasa keeyak marilada? oya oyage jeewithe gana balanna. Amma monawahari karaganiy kumburen, mokada eyala owata thanhawayi maara widihata. nokaloth eyala jeewath wenne naha wage. oya nathi una kiyala Ammata mukuth wenne na. Oya salli hamba karanna passe Amma gana balanna

    Me ara senel kiyana demala huththa.ubalagen aathal ekak gannawa.

    Serious reply karanna epa.

    Dan 'apitamokada' eka active nane .

    Mu me anukampaawa + reps tikak ekathu karaganna hadanne.ahu wenna epa ;)