Monitor එක නිසා ඇස් දෙක රිදෙනවා. (Help me!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මචන් මම මෙච්චර කාලයක් Use කරේ Macbook Air එකක්. ඒත් මට දැන් Software එකක් Use කරන්න වෙලා තියෙනවා, ඒක MacOS එකත් එක්ක Compatible නෑ. මට ඉතින් Laptop එකක් හරි Desktop එකක් හරි ගන්න වුණා. මම WFH කරන නිසා Desktop එකක් Assemble කරා Acer අගල් 24 මොනිටර් එකත් එක්ක (FHD, IPS, 144 refresh rate). දැන් හවස් වෙද්දි ඇස් දෙක රිදෙනවා. මම Monitor එකේ Brightness, Full අඩු කරලා තියෙන්නේ. ඒත් ඇස් දෙක රිදෙනවා. Macbook එක Use කරන කාලේ දවසම වැඩ කරා බං කිසි අවුලක් නැතිව. දැන් මට Monitor එක Use කරන්නත් බයයි. මම කණ්ණාඩි දාන්නේ නෑ. මට ඇස් දෙක පරිස්සම් කරගන්න විදිහක් කියපන්කෝ. මම Special කණ්ණාඩි දෙකක් දාලා වැඩකරොත් අවුලක් නැති වෙයිද?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    Cooling glass kiyala thiyenwa.

    hodama wade hoda place ekakta gihin ganna eka.

    vision care,wikramarachchi

    Monitor ganna kalin showroom daala thiyenwanam on karala balala color adjustment, thiyena ewa ganna,

    mamath gedara monitor eke windows night mode dagena.+ monitor eken warm color mode ekakta maru karagena + brightness + contrast adu karan inne.,

    brightness contrast godaak adu karamath hoda na. aha ikmanta mahansi wenwa eliya adu wunama.

    balance agayak thiyenna one.

    eka kiyanne therenne na mokada monitor wenas wenwa ekin ekata ewage thyena brightness contrast level eka anuwa

    mage nam 30+ thiyenne

    2ma

    mata monitor eka diha re eliwenakan baln inna puluwan

    phone eka diha thamayi baln inna bari.
    phone eke reading mode dala brightness adu karath.

    anika aduma adi 1-2 durak ahe level eka monitor eke uda frame eka level ekata wath thiyenna one.
    nathnam eth aha mahansi wenwa.wadi.
     
    • Love
    Reactions: Sexy Somapala

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    spexbay එකෙන් මම ගත්ත පොලරදි blue cut එකයි කුලින් ග්ලස් එකෛ දෙකම එකට එන එකක් ඒක මරු , දැන් අවුරුදු 10 ක් වගේ කොම්පියුටර් ජීවිතේ ඒ කාලේ අනවශ්‍යයි කියල හිතුන දේකට වියදන් කරපු ලොකුම ගාන එහෙම උනේ මේක කස්ටමයිස් නිසා තාම යූස් කරනව එහෙම එකක් ගන්න

    spexbay එකෙන් මම ගත්ත පොලරදි එකයි blue cut කුලින් ග්ලස් එකෛ දෙකම එකට එන එකක් ඒක මරු , දැන් අවුරුදු 10 ක් වගේ කොම්පියුටර් ජීවිතේ ඒ කාලේ අනවශ්‍යයි කියල හිතුන දේකට වියදන් කරපු ලොකුම ගාන එහෙම උනේ මේක කස්ටමයිස් නිසා තාම යූස් කරනව එහෙම එකක් ගන්න
    හැබැයි හොදම ඉන්වෙස්ට්මන්ට් එකක් ඒ කාලෙ එහෙම කරේ නැත්නම් අද ඇස් දෙක නැ
    ------ Post added on Nov 10, 2025 at 7:03 AM
     
    • Love
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Cooling glass kiyala thiyenwa.

    hodama wade hoda place ekakta gihin ganna eka.

    vision care,wikramarachchi

    Monitor ganna kalin showroom daala thiyenwanam on karala balala color adjustment, thiyena ewa ganna,

    mamath gedara monitor eke windows night mode dagena.+ monitor eken warm color mode ekakta maru karagena + brightness + contrast adu karan inne.,

    brightness contrast godaak adu karamath hoda na. aha ikmanta mahansi wenwa eliya adu wunama.

    balance agayak thiyenna one.

    eka kiyanne therenne na mokada monitor wenas wenwa ekin ekata ewage thyena brightness contrast level eka anuwa

    mage nam 30+ thiyenne

    2ma

    mata monitor eka diha re eliwenakan baln inna puluwan

    phone eka diha thamayi baln inna bari.
    phone eke reading mode dala brightness adu karath.

    anika aduma adi 1-2 durak ahe level eka monitor eke uda frame eka level ekata wath thiyenna one.
    nathnam eth aha mahansi wenwa.wadi.
    Thanks බන්. උඹ කියපු ගොඩක් ඒවා මගේ නෑ බන්. Eye level එක Top frame එකට වඩා ගොඩක් යටින් තියෙන්නේ. Monitor එකේ Top corners බලද්දි, ඇහැ Strain වෙනවා තේරෙනවා.

    spexbay එකෙන් මම ගත්ත පොලරදි blue cut එකයි කුලින් ග්ලස් එකෛ දෙකම එකට එන එකක් ඒක මරු , දැන් අවුරුදු 10 ක් වගේ කොම්පියුටර් ජීවිතේ ඒ කාලේ අනවශ්‍යයි කියල හිතුන දේකට වියදන් කරපු ලොකුම ගාන එහෙම උනේ මේක කස්ටමයිස් නිසා තාම යූස් කරනව එහෙම එකක් ගන්න

    හැබැයි හොදම ඉන්වෙස්ට්මන්ට් එකක් ඒ කාලෙ එහෙම කරේ නැත්නම් අද ඇස් දෙක නැ
    ------ Post added on Nov 10, 2025 at 7:03 AM
    Thanks ban. Math ekk ganna one dan

    Brightness adu hindat ridenna puluwan
    mama tikk wedi kara dan.
     
    • Like
    Reactions: itguy77

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,176
    931
    113
    Gihin eyes check karaganin. Aniwa awul wela athi. Ridenna ganne e hinda. mulin kawuruth piliganna kamathi na eye check karanna kiwwama but check karama thama therenne prescription glass one kiyala
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මචන් මම මෙච්චර කාලයක් Use කරේ Macbook Air එකක්. ඒත් මට දැන් Software එකක් Use කරන්න වෙලා තියෙනවා, ඒක MacOS එකත් එක්ක Compatible නෑ. මට ඉතින් Laptop එකක් හරි Desktop එකක් හරි ගන්න වුණා. මම WFH කරන නිසා Desktop එකක් Assemble කරා Acer අගල් 24 මොනිටර් එකත් එක්ක (FHD, IPS, 144 refresh rate). දැන් හවස් වෙද්දි ඇස් දෙක රිදෙනවා. මම Monitor එකේ Brightness, Full අඩු කරලා තියෙන්නේ. ඒත් ඇස් දෙක රිදෙනවා. Macbook එක Use කරන කාලේ දවසම වැඩ කරා බං කිසි අවුලක් නැතිව. දැන් මට Monitor එක Use කරන්නත් බයයි. මම කණ්ණාඩි දාන්නේ නෑ. මට ඇස් දෙක පරිස්සම් කරගන්න විදිහක් කියපන්කෝ. මම Special කණ්ණාඩි දෙකක් දාලා වැඩකරොත් අවුලක් නැති වෙයිද?
    20 , 20 , 20 karapan
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    use eye care monitor or wear blue cut cooling glasses, get a bigger monitor and keep it at a distance
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    Thanks බන්. උඹ කියපු ගොඩක් ඒවා මගේ නෑ බන්. Eye level එක Top frame එකට වඩා ගොඩක් යටින් තියෙන්නේ. Monitor එකේ Top corners බලද්දි, ඇහැ Strain වෙනවා තේරෙනවා.

    ow eka hoda madi.
    aha ikmanata mahansi wenwa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මචන් මම මෙච්චර කාලයක් Use කරේ Macbook Air එකක්. ඒත් මට දැන් Software එකක් Use කරන්න වෙලා තියෙනවා, ඒක MacOS එකත් එක්ක Compatible නෑ. මට ඉතින් Laptop එකක් හරි Desktop එකක් හරි ගන්න වුණා. මම WFH කරන නිසා Desktop එකක් Assemble කරා Acer අගල් 24 මොනිටර් එකත් එක්ක (FHD, IPS, 144 refresh rate). දැන් හවස් වෙද්දි ඇස් දෙක රිදෙනවා. මම Monitor එකේ Brightness, Full අඩු කරලා තියෙන්නේ. ඒත් ඇස් දෙක රිදෙනවා. Macbook එක Use කරන කාලේ දවසම වැඩ කරා බං කිසි අවුලක් නැතිව. දැන් මට Monitor එක Use කරන්නත් බයයි. මම කණ්ණාඩි දාන්නේ නෑ. මට ඇස් දෙක පරිස්සම් කරගන්න විදිහක් කියපන්කෝ. මම Special කණ්ණාඩි දෙකක් දාලා වැඩකරොත් අවුලක් නැති වෙයිද?
    Acer Monitor වල අවුලක් කියල මම හිතන්නේ මචන් , මගේ තියෙනවා Acer එකක් එක දිහා බලන් ඉන්න බෑ එක නිසා මම Brightness / Contrast අඩු කළා එත් එකේ මොනවා හරි අවුලක් තිබුණා මම පස්සේ Dell එකකට මාරු වුනා එකේ නම් Brightness / Contrast අඩු කළාම ඇස් දෙකට අමාරුවක් නැහැ