Game of Thrones Fans

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    1080පී දැන් බලල ඉවර වුනේ අන්බොක්ස් සීන් එකයි ජෝනා ඩැනීට උගේ ඇත්ත ස්ටෝරිය කියන එකයි විතරයි වැදගත් දේකට තියෙන්නේ. නෙක්ස්ට් එපියේ බැටල් එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෝනා හෙන ගොන් නෙ අරෙහෙ යුද්දයක් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා කවුද කියල කිවේ කලීසිට :baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ජෝනා හෙන ගොන් නෙ අරෙහෙ යුද්දයක් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා කවුද කියල කිවේ කලීසිට :baffled:

    උ දන්නෑනෙ කොයිවෙලේ පටන්ගනීද කියල:dull:
    අරුත් වද දෙනවනේ තාම කිව්වෙ නැද්ද අරකයි මෙකයි කියල
    එක නිසා තනියෙන් සටේවුන වෙලාවෙ කියන්න ඇති:baffled:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83

    උ දන්නෑනෙ කොයිවෙලේ පටන්ගනීද කියල:dull:
    අරුත් වද දෙනවනේ තාම කිව්වෙ නැද්ද අරකයි මෙකයි කියල
    එක නිසා තනියෙන් සටේවුන වෙලාවෙ කියන්න ඇති:baffled:

    ජෝන් අයන් ත්‍රෝන් එක නිසා කලීසිව මරයි කියල හිතන්න අමාරුයි.. ඌට රජකම් ලොකු නැ..:)

    කලීසි නම් දැන් ටිකක් අවුල් වෙලා වගේ.. :no:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ජෝන් අයන් ත්‍රෝන් එක නිසා කලීසිව මරයි කියල හිතන්න අමාරුයි.. ඌට රජකම් ලොකු නැ..:)

    කලීසි නම් දැන් ටිකක් අවුල් වෙලා වගේ.. :no:

    නෑ නෑ ජොන් මරන්නෑ කලීසි මරන්නෙත් නෑ :no::no:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උ දන්නෑනෙ කොයිවෙලේ පටන්ගනීද කියල:dull:
    අරුත් වද දෙනවනේ තාම කිව්වෙ නැද්ද අරකයි මෙකයි කියල
    එක නිසා තනියෙන් සටේවුන වෙලාවෙ කියන්න ඇති:baffled:
    කලීසි ෂුවර් නෑ මටනං. ඒ මදිවට සන්ස ඇහුවනේ යුද්දෙන් පස්සේ මොකෝ උතුරට වෙන්නේ කියල.

    ඔක්කොමල මකරට බිලි දීල උතුරේ උන්ට දන ගහපිය කියන එක ලේසියි මේ යන විදිහට. නැත්තන් රජකමත් නැතිවෙන සිද්දියක් තියෙන්නේ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    1080පී දැන් බලල ඉවර වුනේ අන්බොක්ස් සීන් එකයි ජෝනා ඩැනීට උගේ ඇත්ත ස්ටෝරිය කියන එකයි විතරයි වැදගත් දේකට තියෙන්නේ. නෙක්ස්ට් එපියේ බැටල් එක

    niyama episode eka jokes tianawa. Azor Ahai wewi Jamie mn hithanne Jon Danny dennagen kenek marenna chances wadi
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කලීසි ෂුවර් නෑ මටනං. ඒ මදිවට සන්ස ඇහුවනේ යුද්දෙන් පස්සේ මොකෝ උතුරට වෙන්නේ කියල.

    ඔක්කොමල මකරට බිලි දීල උතුරේ උන්ට දන ගහපිය කියන එක ලේසියි මේ යන විදිහට. නැත්තන් රජකමත් නැතිවෙන සිද්දියක් තියෙන්නේ.

    ඔව් හැබැයි නොර්ත් වෙනම පාලනය කරන්න නෙ ඉන්නෙ කට්ටිය :sorry:

    niyama episode eka jokes tianawa. Azor Ahai wewi Jamie mn hithanne Jon Danny dennagen kenek marenna chances wadi

    දෙන්නගෙන් එක්කෙනෙක් කොහොමත් මැරෙනවා බං. ඩෑනි වෙන්න ඔනි
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ඔව් හැබැයි නොර්ත් වෙනම පාලනය කරන්න නෙ ඉන්නෙ කට්ටිය :sorry:

    දෙන්නගෙන් එක්කෙනෙක් කොහොමත් මැරෙනවා බං. ඩෑනි වෙන්න ඔනි

    Dany marei bohowita. Meke dan main character eka Jon ney
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජෝනා හෙන ගොන් නෙ අරෙහෙ යුද්දයක් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා කවුද කියල කිවේ කලීසිට :baffled:
    :lol::lol:Katha Dekak Athara Madde Nawaththu Nodakin Munnam
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,650
    113
    Gampaha
    main character :eek::eek:

    john merenna ida wedi.mokada pora face to face fight karana nisa.
    dannyge belly eke targaryen petiyek :lol: inna nisa eki survive wenna ida wedi.
    nethnam dennama idi :)
    spoilers wagayak awe awuruddakata kalin. eke thibbe mun dennama marila lamaya raja wenawa kiyala :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙනවා වයිට්ස්ලත් එක්ක යුද්ද කරන්න අන්තිමට සර්සිගේ කට්ටියත් වින්ටර්ෆෙල් ඒවි කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ පැතුම ඉටු උනා
    තව ටිකක් හොදට පෙන්නන්න තිබ්බා :dull: