Game of Thrones Fans

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට හිතෙනවා වයිට්ස්ලත් එක්ක යුද්ද කරන්න අන්තිමට සර්සිගේ කට්ටියත් වින්ටර්ෆෙල් ඒවි කියලා

    balan giyama tyrionui ubai dennama ekam bottuwe :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    balan giyama tyrionui ubai dennama ekam bottuwe :baffled:

    නෑ මේ ෆයිට් ඒකෙන් ජෝන්ගේ ආමි එකට ලොකු damage එකක් වෙනවා.
    අන්තිමට මුන් ටික ව බේරගන්න සර්සිගේ ආමි එකේ උදව් ඕනේ වෙනවා
    ඒ නිසා ස්ර්සිගේ සෙට් ඒකත් වින්ටර්ෆෙල් පැත්තට එනවා
    ඒකයි අද කොටසේ කිංග්ස් ලෑන්ඩ්න් වල සින් මුකුත් පෙන්නුවේ නැත්තේ
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෑ මේ ෆයිට් ඒකෙන් ජෝන්ගේ ආමි එකට ලොකු damage එකක් වෙනවා.
    අන්තිමට මුන් ටික ව බේරගන්න සර්සිගේ ආමි එකේ උදව් ඕනේ වෙනවා
    ඒ නිසා ස්ර්සිගේ සෙට් ඒකත් වින්ටර්ෆෙල් පැත්තට එනවා
    ඒකයි අද කොටසේ වින්ටර්ෆෙල් වල සින් මුකුත් පෙන්නුවේ නැත්තේ

    :shocked::shocked:
    ethakota ada koheda pennuwe?
    mamanam hithanne ne cersei army eka ewai kiyala.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අරුන් එනකන් බ්‍රන්දන්නේ නැහැ ලාස්ට් හෙඅර්ත් වැටිලා කියලා
    මරු ත්‍රි අයි රේවන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked:
    ethakota ada koheda pennuwe?
    mamanam hithanne ne cersei army eka ewai kiyala.

    හප්පට පැටලිලානේ
    වින්ටර්ෆෙල් නෙමෙ කිංග්ස් ලෑන්ඩ්න්
    කිංග්ස් ලෑන්ඩ්න්වලින් ආමි එක පිටවෙන නිසයි අද එපියේ උන්ව පෙන්නුවේ නැත්තේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හප්පට පැටලිලානේ
    වින්ටර්ෆෙල් නෙමෙ කිංග්ස් ලෑන්ඩ්න්
    කිංග්ස් ලෑන්ඩ්න්වලින් ආමි එක පිටවෙන නිසයි අද එපියේ උන්ව පෙන්නුවේ නැත්තේ

    cersei inne me battle eka iwara wela dannyla king's landing enakam unta wede denna.hithanna amarui north eke support ekata e army eka ewai kiyala.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    cersei inne me battle eka iwara wela dannyla king's landing enakam unta wede denna.hithanna amarui north eke support ekata e army eka ewai kiyala.

    එවන්න වෙනවා. නැත්තන් අන්තිමට සර්සිට වෙන්නේ වයිට්වොකර්ගේ ටීම් ඒකත් එක්ක තනියම ෆයිට් කරන්න. ඒක එයා තේරුම් අරගෙන ඇති කියලා හිතනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් බලල ඉවර වුනේ :love:

    man skip kara kara baluwe machan. subtitle nathuwa baluwoth awul bn. Jon uuge real identity eka Dany ta kiyanawa. anith un tika bonawa. Bran Jamie ta samawa denawa. aryai grendy sukanawa..etc etc anthimata longhorn signal eka enawa.. WW la awilla winterfell border ekata

    නොදකිං යකෝ GOT skip කර කර බලන එකෙක් ඉන්නවද :(
    දෙවනි පාර බලනවනං තව කමක් නෑ කටුස්ස හොඳයි බලාගෙන ගියාම :growl:

    I think CGI boobs :no::no:

    boobs and ass too.
    anyway that must be some one else's

    nope. she's a confirmed slut :yes: this is nothing to her :lol:

    Long night eken survive wenna bari wechcha got fansla kiyak nathi wenna athida ban :(:(

    :(
    and now their watch has ended :(

    ජෝනා හෙන ගොන් නෙ අරෙහෙ යුද්දයක් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා කවුද කියල කිවේ කලීසිට :baffled:

    ඉවර වෙලාද කියන්න කියන්නෙ :angry:

    මට හිතෙනවා වයිට්ස්ලත් එක්ක යුද්ද කරන්න අන්තිමට සර්සිගේ කට්ටියත් වින්ටර්ෆෙල් ඒවි කියලා

    එවයි බම්බුව. යුරොන් අරගෙන ආවොත් මිසක් ඔය *සි පැත්ත පලාතෙ එන්නෑ. කයිබර්න් මොනා හරි ලොකු දෙයක් හොයාගෙන එයිද දන්නෑ. සර්සිට වෝල් එක කැඩුන කිව්ව වෙලේ සතුටු වෙලා good කිව්වාම කයිබර්න් මහ අමුතු විදිහට බලාගෙන හිටියෙ :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    @Pessimist - mama eeye leaked copy eka skip kara kara baluwe subtitles apu nathi nisa bn. heta balanna ona aayeth. dan nam subs awilla ney :D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    @Pessimist - mama eeye leaked copy eka skip kara kara baluwe subtitles apu nathi nisa bn. heta balanna ona dan nam subs awilla ney :D

    ආපෝ :(
    මම නං එහෙම නං සතියක් හරි බලන්නැතුව ඉන්නව කවදාවත් skip කර කර බලල spoil කරගන්නෑ :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ආපෝ :(
    මම නං එහෙම නං සතියක් හරි බලන්නැතුව ඉන්නව කවදාවත් skip කර කර බලල spoil කරගන්නෑ :no:

    bomb case eka nisa GOT eke athal ekak nathi una bn :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow kisi athal scene ekak thibune na. Arya ge disti didin ekath wadak na itin :D

    එයාගෙ ඇත්ත එකක් ලඟදීම ලීක් වෙයි. අපරාදෙ අච්චර බඩුව ඔච්චර පොඩි සීන් එකකට ගත්තෙ :( මේසිට දැනෙන්නවත් නැතුව ඇති :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එයාගෙ ඇත්ත එකක් ලඟදීම ලීක් වෙයි. අපරාදෙ අච්චර බඩුව ඔච්චර පොඩි සීන් එකකට ගත්තෙ :( මේසිට දැනෙන්නවත් නැතුව ඇති :lol:

    :baffled: