මට හිතෙනවා වයිට්ස්ලත් එක්ක යුද්ද කරන්න අන්තිමට සර්සිගේ කට්ටියත් වින්ටර්ෆෙල් ඒවි කියලා
balan giyama tyrionui ubai dennama ekam bottuwe

මට හිතෙනවා වයිට්ස්ලත් එක්ක යුද්ද කරන්න අන්තිමට සර්සිගේ කට්ටියත් වින්ටර්ෆෙල් ඒවි කියලා

balan giyama tyrionui ubai dennama ekam bottuwe![]()
නෑ මේ ෆයිට් ඒකෙන් ජෝන්ගේ ආමි එකට ලොකු damage එකක් වෙනවා.
අන්තිමට මුන් ටික ව බේරගන්න සර්සිගේ ආමි එකේ උදව් ඕනේ වෙනවා
ඒ නිසා ස්ර්සිගේ සෙට් ඒකත් වින්ටර්ෆෙල් පැත්තට එනවා
ඒකයි අද කොටසේ වින්ටර්ෆෙල් වල සින් මුකුත් පෙන්නුවේ නැත්තේ


ethakota ada koheda pennuwe?
mamanam hithanne ne cersei army eka ewai kiyala.

හප්පට පැටලිලානේ
වින්ටර්ෆෙල් නෙමෙ කිංග්ස් ලෑන්ඩ්න්
කිංග්ස් ලෑන්ඩ්න්වලින් ආමි එක පිටවෙන නිසයි අද එපියේ උන්ව පෙන්නුවේ නැත්තේ
cersei inne me battle eka iwara wela dannyla king's landing enakam unta wede denna.hithanna amarui north eke support ekata e army eka ewai kiyala.
man skip kara kara baluwe machan. subtitle nathuwa baluwoth awul bn. Jon uuge real identity eka Dany ta kiyanawa. anith un tika bonawa. Bran Jamie ta samawa denawa. aryai grendy sukanawa..etc etc anthimata longhorn signal eka enawa.. WW la awilla winterfell border ekata


I think CGI boobs![]()
boobs and ass too.
anyway that must be some one else's
this is nothing to her
Long night eken survive wenna bari wechcha got fansla kiyak nathi wenna athida ban![]()


ජෝනා හෙන ගොන් නෙ අරෙහෙ යුද්දයක් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා කවුද කියල කිවේ කලීසිට![]()

මට හිතෙනවා වයිට්ස්ලත් එක්ක යුද්ද කරන්න අන්තිමට සර්සිගේ කට්ටියත් වින්ටර්ෆෙල් ඒවි කියලා

@Pessimist - mama eeye leaked copy eka skip kara kara baluwe subtitles apu nathi nisa bn. heta balanna ona dan nam subs awilla ney![]()


ආපෝ
මම නං එහෙම නං සතියක් හරි බලන්නැතුව ඉන්නව කවදාවත් skip කර කර බලල spoil කරගන්නෑ![]()

bomb case eka nisa GOT eke athal ekak nathi una bn![]()

මේ එපියත් මහ මූසලයි

ow kisi athal scene ekak thibune na. Arya ge disti didin ekath wadak na itin![]()
මේසිට දැනෙන්නවත් නැතුව ඇති 
එයාගෙ ඇත්ත එකක් ලඟදීම ලීක් වෙයි. අපරාදෙ අච්චර බඩුව ඔච්චර පොඩි සීන් එකකට ගත්තෙමේසිට දැනෙන්නවත් නැතුව ඇති
![]()

mu ara wight walker kiyala account ekak hadan hitapu eka daමගේ පැතුම ඉටු උනා
තව ටිකක් හොදට පෙන්නන්න තිබ්බා![]()
