ow kisi athal scene ekak thibune na. Arya ge disti didin ekath wadak na itin![]()
Ow bn kisi fun ekak nah

ow kisi athal scene ekak thibune na. Arya ge disti didin ekath wadak na itin![]()

එවන්න වෙනවා. නැත්තන් අන්තිමට සර්සිට වෙන්නේ වයිට්වොකර්ගේ ටීම් ඒකත් එක්ක තනියම ෆයිට් කරන්න. ඒක එයා තේරුම් අරගෙන ඇති කියලා හිතනවා

ඉවර වෙලාද කියන්න කියන්නෙ![]()
මූ හිටියොත් මට රජකමත් නෑ කියල ශේප් එකේ යුද්දේ අස්සෙම මරල දාන්න පුළුවන් දැන් සැක නොහිතෙන්න. නෙඩ් ස්ටාක් මැරුම් කෑව ඔහොම ඇත්ත කියන්න ගිහින්, රොබ් ස්ටාක් මැරුණා අවංක ආදරේ වෙනුවෙන්, දැන් මුත් ඒ පාරේම යනව වගේ මට පේන්නේ.එවයි බම්බුව. යුරොන් අරගෙන ආවොත් මිසක් ඔය *සි පැත්ත පලාතෙ එන්නෑ. කයිබර්න් මොනා හරි ලොකු දෙයක් හොයාගෙන එයිද දන්නෑ. සර්සිට වෝල් එක කැඩුන කිව්ව වෙලේ සතුටු වෙලා good කිව්වාම කයිබර්න් මහ අමුතු විදිහට බලාගෙන හිටියෙ![]()
Uba ada eeye neda GOT balanna gaththe? Aththa kiyapan![]()
ow kisi athal scene ekak thibune na. Arya ge disti didin ekath wadak na itin![]()
Ow bn kisi fun ekak nah![]()
මෙහෙම හිතමුකෝ සර්සි වින්ටර්ෆෙල් සපෝට් එකට ආවේ නැත්තන්,
1. ජෝන්ගේ ආමි එක යුද්දෙන් පරදින්න පුළුවන් - ඒ කියන්නේ ඊලගට වයිට්වොකර්ලා kinglanding වලට පහරදෙනවා. අන්තිමට වෙන්නේ සර්සිටත් මැරුම් කන්න
2.ජෝන්ගේ ආමි එක වයිට්වොකර්ලාව නැති කරලා දැම්මොත් ඊටපස්සේ ජෝන්ගේ ආමි එකට තියෙන්නේ සර්සි එක්ක හැප්පෙන්න. හැබැයි සර්සි එක්ක සටන වයිට්වොකර්ලා එක්ක තිබ්බ සටන තරම් භයානක වෙන්නේ නෑ. ඒ කියන්නේ බලන් ඉන්න අපිට ඒක කම්මැලි වෙනවා. ඒක පෙන්නලා වැඩක් නැතිවෙනවා

uba hitanne Golden company eka lesi Ievi kital da![]()
Golden company එක වයිට්වොකර්ස් ලා තරම් අමාරු වෙන්න බෑනේ
uba hitanne Golden company eka lesi Ievi kital da![]()
They don''t have Dragons