Game of Thrones Fans

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Cerseige tahwa monawa hari thbboth hodai greyjoy kaarayath ekka...meki innema cheating wife character walata (ex-300)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    එවන්න වෙනවා. නැත්තන් අන්තිමට සර්සිට වෙන්නේ වයිට්වොකර්ගේ ටීම් ඒකත් එක්ක තනියම ෆයිට් කරන්න. ඒක එයා තේරුම් අරගෙන ඇති කියලා හිතනවා

    Uba ada eeye neda GOT balanna gaththe? Aththa kiyapan :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉවර වෙලාද කියන්න කියන්නෙ :angry:

    ඉවරවෙලා සරසි ගෑනිත් එලෙව්වට පස්සේ නෙ ඕව කියන්න ඕනේ :yes: මූ හිටියොත් මට රජකමත් නෑ කියල ශේප් එකේ යුද්දේ අස්සෙම මරල දාන්න පුළුවන් දැන් සැක නොහිතෙන්න. නෙඩ් ස්ටාක් මැරුම් කෑව ඔහොම ඇත්ත කියන්න ගිහින්, රොබ් ස්ටාක් මැරුණා අවංක ආදරේ වෙනුවෙන්, දැන් මුත් ඒ පාරේම යනව වගේ මට පේන්නේ.
     
    night-king-symbol-reg.jpg


    අම්මෝ ප්‍රශ්න පත්තරයක් තියනවා

    බෝම්බ සිං එක නිසා මේකේ අතල එක නැති උනා ඇත්ත. :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එවයි බම්බුව. යුරොන් අරගෙන ආවොත් මිසක් ඔය *සි පැත්ත පලාතෙ එන්නෑ. කයිබර්න් මොනා හරි ලොකු දෙයක් හොයාගෙන එයිද දන්නෑ. සර්සිට වෝල් එක කැඩුන කිව්ව වෙලේ සතුටු වෙලා good කිව්වාම කයිබර්න් මහ අමුතු විදිහට බලාගෙන හිටියෙ :dull:

    Uba ada eeye neda GOT balanna gaththe? Aththa kiyapan :lol:


    මෙහෙම හිතමුකෝ සර්සි වින්ටර්ෆෙල් සපෝට් එකට ආවේ නැත්තන්,

    1. ජෝන්ගේ ආමි එක යුද්දෙන් පරදින්න පුළුවන් - ඒ කියන්නේ ඊලගට වයිට්වොකර්ලා kinglanding වලට පහරදෙනවා. අන්තිමට වෙන්නේ සර්සිටත් මැරුම් කන්න

    2.ජෝන්ගේ ආමි එක වයිට්වොකර්ලාව නැති කරලා දැම්මොත් ඊටපස්සේ ජෝන්ගේ ආමි එකට තියෙන්නේ සර්සි එක්ක හැප්පෙන්න. හැබැයි සර්සි එක්ක සටන වයිට්වොකර්ලා එක්ක තිබ්බ සටන තරම් භයානක වෙන්නේ නෑ. ඒ කියන්නේ බලන් ඉන්න අපිට ඒක කම්මැලි වෙනවා. ඒක පෙන්නලා වැඩක් නැතිවෙනවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙම හිතමුකෝ සර්සි වින්ටර්ෆෙල් සපෝට් එකට ආවේ නැත්තන්,

    1. ජෝන්ගේ ආමි එක යුද්දෙන් පරදින්න පුළුවන් - ඒ කියන්නේ ඊලගට වයිට්වොකර්ලා kinglanding වලට පහරදෙනවා. අන්තිමට වෙන්නේ සර්සිටත් මැරුම් කන්න

    2.ජෝන්ගේ ආමි එක වයිට්වොකර්ලාව නැති කරලා දැම්මොත් ඊටපස්සේ ජෝන්ගේ ආමි එකට තියෙන්නේ සර්සි එක්ක හැප්පෙන්න. හැබැයි සර්සි එක්ක සටන වයිට්වොකර්ලා එක්ක තිබ්බ සටන තරම් භයානක වෙන්නේ නෑ. ඒ කියන්නේ බලන් ඉන්න අපිට ඒක කම්මැලි වෙනවා. ඒක පෙන්නලා වැඩක් නැතිවෙනවා

    uba hitanne Golden company eka lesi Ievi kital da:confused:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Golden company එක වයිට්වොකර්ස් ලා තරම් අමාරු වෙන්න බෑනේ

    kohamath living aya dinuvath Ioku damage vela nathara Venne, anika G.Company eka professional army ekak.

    monava unath anthima war el ca cercie and N.king ekka venna baha eka odd
    habayi uba kiyana vidiyata cercie ekatha vehne naha.
     
    High in the halls of the kings who are gone
    Jenny would dance with her ghosts.
    The ones she had lost and the ones she had found.
    And the ones who had loved her the most.
    The ones who’d been gone for so very long
    She couldn’t remember their names
    They spun her around on the damp, cold stone
    Spun away her sorrow and pain
    And she never wanted to leave