ගොන්_බයියෝ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    46524222_1050502161776034_4567267548256534528_o.jpg
    46524222_1050502161776034_4567267548256534528_o.jpg


    චන්ද්‍රගුප්ත අමරසිංහ 1983 කලු ජූලි සමයේ බො‍රැල්ල බස් නැවතුම්පොළේ දී ගන්නා ලද්ද ප්‍රසිද්ධ ඡායාරූපය ඔබ දැක ඇතිවා විය යුතු ය. ඡායාරූපය ගැනීමෙන් මඳ වේලාවකට පසුව මෙහි නිරුවත් කර සිටින දෙමළා, ඒ වටා ‍රැස්ව සිටින සිංහලුන් අතින් මැරෙන තුරු පහර කෑවේ ය. මේ සියල්ල ඇරඹුනේ LTTE ත්‍රස්තවාදීන් ලංකා හමුදා සෙබලුන් 13 දෙනෙකු මරා දැමීමෙන් අනතුරුව එවක එජාප රජය විසින් පිළිපැදි අමනෝඥ ක්‍රියාපිලිවෙත යි. එහි ප්‍රතිඵලයක් ලෙස කුපිත වුණු සිංහලුන්, මේ සිදුවීමට කිසිත් සම්බන්ධ නැති දෙමළුන් මහා පිරිසක් ගේ දේපළ කොල්ලකා, ගිනි තබා, කාන්තාවන් ලිංගික අතවරයට ලක් කර, දහස් ගණනක් දෙමළුන්ට සිය ජීවිත ද අහිමි කර සිය ආවේගය සංසිඳුවාගති.
    ඉහත දැක්වෙන්නේ සිංහලුන් ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතු ඒ ජාතිවාදී කලබලය සිය දේශපාලන වාසි තකා භාවිතා කරන අමනයෙකි. ප්‍රොෆයිලයට අනුව නම් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යයෙකි. පෝස්‍ටුව ශෙයා කළ 4000 දෙනා අතරින් බහුතරය සේම අමු බයියෙකි. ඉතින් උන්ගේ බුද්ධි මහිමය එහෙම ය.
    අමන්දා අබේසුරිය
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් මචං JVP කියන්නේ මිණීමරපු පක්ෂයක් නෙමෙයි.මුන්ට පිස්සු.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් මචං JVP කියන්නේ මිණීමරපු පක්ෂයක් නෙමෙයි.මුන්ට පිස්සු.


    මොකෝ උඹට රිදුනේ, උඹ බයියෙක්ද? :P

    HTML:
    රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මොකෝ උඹට රිදුනේ, උඹ බයියෙක්ද? :P

    HTML:
    රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය.

    යකෝ JVP මිණීමරලා නැහැ කියලා කිව්වේ..:rolleyes:
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඔබ වැනි විචක්සන බුද්දියක් හිමි සුජාත පුතෙක් ලක් බිමට වාසනාවක් ,
    ඔබ බිහිකළ මෑණියන් ලක් බිමට වාසනාවක් ,
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ අනුරය ප්‍රකාශයක් කලේ නැද්ද තාම?:angry:

    58756914_322217475110370_236132405671362560_n.jpg

    ඒ නම තියෙන වෙන කෙනෙක් ඔය :frown:
    එකම නම දෙන්නෙක්ට තියෙන්න බැරිද ? :frown:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්න පුලුවන්. ඒකනෙ අපි අනුරයගෙ නිල ප්‍රකාසය එනකල් බලන් ඉන්නෙ:rolleyes:

    උඹල මේ social media වල දාන හැම පල්හෑල්ලකටම නිල ප්‍රකාශ කරන්න උඹ හිතුවද අනුර කුමාර සහෝදරයට වෙන වැඩ නෑ කියල :angry: