Post only Officially Confirmed News

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    second blast එකක් කරන්න යන්නේ කියල ආරංචියක් ආව ...ඉන්දියාවෙන් officially කියල තියනව දැක්ක මමත් ....target city එක මොකක්ද දන්නේ නැහැලු ....town එකෙන් ඈත් වෙලා ඉන්න කියල තමයි කියන්නේ ....ඇත්තද බොරුද දන්නේ නැහැ ...නමුත් පරිස්සම හොදයි ...රජය සාමන්‍ය ජනතාව ගැන කිසිම වගකීමක් ගන්නේ නැහැ ...ඒ නිසා අපි ට පරිස්සම් වෙලා ඉන්න වෙනව ...මුන් office වලට නිවාඩු දෙන්නෙත් නැහැ ...විහින් ඇවිල්ල මැරියන් කියල කියන්නේ මිනිස්සුන්ට ...ගෙවල් වලට වෙලා හිටපල්ලා මේ දවස් ටිකේ ....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    horana gewal walinuth ayin wenna kiyala samahara ewa hawas wedding.a his karala
    news horana ayata call karala ahapan on un
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඇයි බං ලංකාවෙ අපිටම මෙහෙම දෙයක් කලේ...
    අපි මොන වැරැද්දක් කලාටද?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Mekata fbi,cia ekka weda karanna one lankawe athule witharak search karala madi. Madush giya awurudde malu karayo haraha bottu walin awit gihin. E wage meka wenne. Deewara bottu okkoma moniter karana + Navy eken muhuda medata gihin search karana kramawath weda piliwelak one. Nathnam meka udu duwai. Lankawama kada watenawa ehema unoth. Danatath loku deyak wela iwarai. Tourism + Investments + Rate nama baldu wela thiyenne. Horakam karapuwai Lokkange nadaththu wiyadamai meka udata watunama aye ganna deyak ne.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    දෙවන ප්‍රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

    පසුගිය ඉරිදා එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් මියගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා.
    https://www.truenews.lk/second-team-of-ntj-terrorists-ready-for-bombing/
    https://m.hindustantimes.com/world-...-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html
     
    Last edited: